"අභ්‍යාවකාශ තරගය - සංවිධානය, අරමුදල් සහ ආර්ථික බලපෑම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
අභ්‍යවකාශ ගවේෂණයට අවශ්‍ය අති විශාල පිරිවැය හේතුවෙන් ජාතික අභ්‍යවකාශ ඒජන්සි බිහිවුනි. මෙහි විද්‍යාත්මක හා කාර්මික අවශ්‍යතා අරමුණු කරගත් වැඩසටහන් සංවර්ධනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය ක්‍රියාත්මක වුහ.
1958 ජුලි 29 දින ජනාධිපති අයිසන් හොවර් විසින් ජාතික ගගනගාමී හා අභ්‍යවකාශ පනතට අත්සන් තැබූ අතර ජාතික අභ්‍යාවකාශ යාත්‍රා විද්‍යා සහ අභ්‍යාවකාශ පරිපාලන ය (National Astronautics and space Act/NASA) පිහිටු වනු ලැබීය. 1958 ඔක්තෝබර් පළවෙනිදා අරඹන ලද නාසා ආයතනය සතුව
විශ්වාසදායී සංඛ්‍යාලේඛන වල හිගකම නිසා ඇමරිකානු සහ සෝවියට් දේශයේ අභ්‍යාවකාශ වියදම සංසන්දනය කිරිමට අපහසු ය 1989 වසරේ දී සෝවියට් දේශය විසින් රූබල මිලියන 6.9 ක් අභ්‍යාවකාශ වැඩසටහන් සදහා වැය කල බව එරටින් වාර්තා විය.
සෝවියට් දේශයේ අභ්‍යාවකාශ වෑයම සදහා
සෝවියට් දේශය ක්‍රියාත්මකවුයේ ආර්ථික වාසියක් ද ඇති වය. ඇමරිකානු ආර්ථික ය ලොව පළමු තැන ගත් අතර සෝවියට් ආර්ථිකයට හිමිවුයේ දෙවෙනි ස්ථානනයි. අභ්‍යවකාශ තරගය සදහා වැය වුනු විශාල ආර්තික පිරිවැයද 1970 අගභාගය සහ 1980 අතර ඇති වූ සෝවියට් ආර්ථිකයේ බිද වැටීමට දායක වූ බවත් ආර්ථිකය බිද වැටීමට එක් හේතුවක් බවත් ඇතැමි නිරීක්ෂකයින් විසින් පෙන්වා දෙන ලදි.
|