"සිකුරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
 
සිකුරු (Venus) ග්‍රහයා සූර්යයාට දෙවැනියට ළගින් ඇති ග්‍රහලෝකයයි. එයට සූර්යයා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 224.7 ක් ගත වේ. චන්ද්‍රයා හැරුණු විය අහසේ දක්නට ලැබෙන දීප්තිමත් ම ස්වාභාවික වස්තුව මෙය වන තඅර එහි දීප්තිමත් බව - 4.6 ක් වේ. සිකුරු ග්‍රහයා අධර ග්‍රහයක් වන බැවින් එය පෘථිවියේ සිට බලන කල සූර්යයාගෙන් වැසී ඈතක ගමන් කරනු දක්නට නොලැබේ. එහි දිගාංශය 47.80 ක උපරිමක් ගනී. සිකුරු ග්‍රහයාගේ උපරිම දීප්තිය දක්නට ලැබෙන්නේ ඉර උදාවට පෙර සහ ඉර බැසීමෙන් පසුවය. මේ නිසා එය හිමිදිරි තරුව (Morning star) හෝ ඉරබටු තරුව (Evening star) ලෙසද හැදින්වේ.
 
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/109291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි