"සිකුරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
සිකුරු (Venus) ග්‍රහයා සූර්යයාට දෙවැනියට ළගින් ඇති ග්‍රහලෝකයයි. එයට සූර්යයා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 224.7 ක් ගත වේ. චන්ද්‍රයා හැරුණු විය අහසේ දක්නට ලැබෙන දීප්තිමත් ම ස්වාභාවික වස්තුව මෙය වන තඅර එහි දීප්තිමත් බව - 4.6 ක් වේ. සිකුරු ග්‍රහයා අධර ග්‍රහයක් වන බැවින් එය පෘථිවියේ සිට බලන කල සූර්යයාගෙන් වැසී ඈතක ගමන් කරනු දක්නට නොලැබේ. එහි දිගාංශය 47.80 ක උපරිමක් ගනී. සිකුරු ග්‍රහයාගේ උපරිම දීප්තිය දක්නට ලැබෙන්නේ ඉර උදාවට පෙර සහ ඉර බැසීමෙන් පසුවය. මේ නිසා එය හිමිදිරි තරුව (Morning star) හෝ ඉරබටු තරුව (Evening star) ලෙසද හැදින්වේ.
 
"https://si.wikipedia.org/wiki/සිකුරු_ග්‍රහලොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි