"බුධ ග්‍රහයා නිරීක්ෂණය කිරිම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
 
බුධ ග්‍රහයාගේ දීප්තිය - 2.0 සිට 5.5 දක්වා වන අතර එය සීරියස්ට වඩා දීප්තිමත් බවින් වැඩිය. බුධ ග්‍රහයා සූර්යයාට ආසන්නව පිහිටන නිසා සුර්යයාගේ දීප්තිය ට මුවා වී මෙන් එය නිරීක්ෂණය කිරිමට අපහසු වේ. එය නිරික්ෂණය කළ හැක්කේ හිමිදිරි පාන්දර හෝ සවස්කාලයේ දී කෙටි කාල පරිච්ඡේදයක දී පමණි. හබල් ස්පේස් දුරදක්නයෙන් එය නිසිලෙසකවත් නිරීක්ෂණය කල නොහැකිය. ඒ දුරදක්නය සතුව සූර්යයාටට ඉතා සමීපයෙන් එය නාභිගත වීම වලක්වන ආරක්ෂක උපක්‍රම යක් ඇති බැවිනි.
 
Line 7 ⟶ 5:
බුධ ග්‍රහයාගේ අධර හමුවීම සෑම දින 116 කට වරක් ම සිදුවේ. නමුත් මෙම කාල පරාසය දින 111 සිට 121 දක්වා විය හැකිය. බුධ ග්‍රහයා පෘථිවියට ආසන්නවම පැමිණෙන විට පෘථිවිය හා එය අතර දුර 82 Gm වේ.
 
පෘථිවියේ දක්ෂින අර්ධගෝලයට වඩා හොදින් උත්තර අර්ධගෝලයේ සිට බුධ ග්‍රහයා දැකගත හැකිය. වෙනත් ග්‍රහ ලෝක බොහොමයක් මෙන්ම බුධ ග්‍රහයාද පූර්ණ සූර්ය ග්‍රහණයක දී දැක ගැනීමට පුළුවනපුළුවනි.
 
 
බුධ ග්‍රහයා පෘථිවියේ සිට බලන කල වැඩි ම දීප්තියකින් දිස්වන්නේ එහි හතරෙන් පංගුවක අවධියේ සිට සම්පූර්ණ වන අවධිය අතරතුරේ දීය. මේ අවධියේ දී පෘථිවියේ සිට බුධ ග්‍රහයා ට ඇති දුර වැඩි නමුත් ග්‍රහ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් ආලෝකමත් වන බැවින් මේ අවධියේ දී වැඩිම දීප්තියකින් දිස් වේ. නමුත් සිකුරැසිකුරු ග්‍රහයා සැලකු විට නම් වැඩිම දීප්තියක් දක්නට ලැබෙන්නේ පෘථිවියේ සිට අවම දුරකින් පිහිටන අඩ සද හැඩැති අවධියේ දීය.
"https://si.wikipedia.org/wiki/බුධ_ග්‍රහයා_නිරීක්ෂණය_කිරිම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි