"භෞමික ග්‍රහයෝ" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
 
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේන් පිටත හමුවන ග්‍රහයන් බො‍‍හෝමයක් වායු යෝධයන් වේ. වායු යෝධයින් ප්‍රමාණයෙන් වඩා විශාල බැවින් ඒවා නිරීක්ෂණය කිරිමට පහසුය. කෙසේ නමුත් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහයින් ගණනාවක් ම භෞමික ග්‍රහයන් ලෙද හදුනාගෙන‍ හෝ ඒ බව සැක කරන ඒ වා වේ.
 
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/109286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි