"සූර්ය චුම්බක ක්‍ෂේත්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
සූර්යගෝල විද්‍යුත් ස්ථරය සෞරග්‍රහ මණ්ඩලයේ පරියන්තයපර්යන්තය දක්වා විහිදෙන අතර ඊට හේතු වන්නේ අන්තර් ග්‍රහ මාධ්‍යයේ ඇති ප්ලාස්මාව වෙත ‍සූර්යයාගේ භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රය මගින් ඇති කරන බලපෑමයි.
 
සූර්යගෝල විද්‍යුත් ස්ථරය සෞරග්‍රහ මණ්ඩලයේ පරියන්තය දක්වා විහිදෙන අතර ඊට හේතු වන්නේ අන්තර් ග්‍රහ මාධ්‍යයේ ඇති ප්ලාස්මාව වෙත ‍සූර්යයාගේ භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රය මගින් ඇති කරන බලපෑමයි.
 
සූර්යයාගේ සියලුම ද්‍රව්‍ය පවතින්නේ වායුසහ ප්ලාස්මා ලෙසටයි. ඊට හේතුව එහි පවතින අධික උෂ්ණත්වයයි. මේ නිසා තම අක්ෂය වටා වේගයෙන් භ්‍රමණය වීමට (දින 25 කින් පමණ) සූර්යයාට හැකිය. වඩා ඉහළ අක්ෂාංශ වටා භ්‍රමණය වීමට එයට වැඩි කාලයක් ගත වේ. (දින 35 ක් පමණ) සූර්ය අක්ෂාංශ වල භ්‍රමණ වෙනස නිසා කාලයක් සමග චුම්බක ක්ෂේත්‍ර පුඩු රේඛා ඒකට ඇඹරෙන ස්වාභාවයක් ගනියි. මේ නිසා සුර්ය පෘෂ්ඨයෙන් චුම්බක ක්ෂේත්‍ර පුඩු (loops) ස්ඵෝටනය වන අතර සුර්යයාගේ සුර්ය පුල්ලි (sun spots) සහ සූර්ය නෙරීම (solar prominences) සෑදීම උත්තේජනය කරයි. මෙම ඇඹරීමේ ක්‍රියාවලිය නිසා සූර්ය ඩයින‍මෝවක් සහ වසර 11 ක චුම්භක ක්‍රියාකාරී සූර්ය චක්‍රයක් ඇති වේ. සූර්යයාගේ චුම්බක ක්‍රියාකාරී සූර්ය චක්‍රයක් ඇති වේ. සුර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය වසර 11 කට වරක් පමණ ප්‍රතිවර්තනය (Reverse) වේ.
Line 9 ⟶ 8:
 
චුම්බක ජල ගති විද්‍යා (Magne to hydro dynamite) සිද්ධාන්තයෙන් අනාවැකි පල කරන්නේ චුම්බක ක්ෂේත්‍රයක ඇති සන්නායක තරලයක චලනය මගින් විද්‍යුත් ධාරා නිපදවීම උත්තේජනය වන බවත් එනිසා චුම්බක ක්ෂේත්‍ර උත්පාදනය වන බවත් ය. මේ අයුරින් එය චුම්බක ජල ගති විද්‍යා ඩයින‍මෝවක් ලෙස ක්‍රියා කරයි.
 
සූර්යාගේ චුම්බක ක්ෂේත්‍රය
 
සූර්යගෝල විද්‍යුත් ස්ථරය සෞරග්‍රහ මණ්ඩලයේ පරියන්තය දක්වා විහිදෙන අතර ඊට හේතු වන්නේ අන්තර් ග්‍රහ මාධ්‍යයේ ඇති ප්ලාස්මාව වෙත ‍සූර්යයාගේ භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රය මගින් ඇති කරන බලපෑමයි.
 
සූර්යයාගේ සියලුම ද්‍රව්‍ය පවතින්නේ වායුසහවායු සහ ප්ලාස්මා ලෙසටයි. ඊට හේතුව එහි පවතින අධික උෂ්ණත්වයයි. මේ නිසා තම අක්ෂය වටා වේගයෙන් භ්‍රමණය වීමට (දින 25 කින් පමණ) සූර්යයාට හැකිය. වඩා ඉහළ අක්ෂාංශ වටා භ්‍රමණය වීමට එයට වැඩි කාලයක් ගත වේ. (දින 35 ක් පමණ) සූර්ය අක්ෂාංශ වල භ්‍රමණ වෙනස නිසා කාලයක් සමග චුම්බක ක්ෂේත්‍ර පුඩු රේඛා ඒකට ඇඹරෙන ස්වාභාවයක් ගනියි. මේ නිසා සුර්ය පෘෂ්ඨයෙන් චුම්බක ක්ෂේත්‍ර පුඩු (loops) ස්ඵෝටනය වන අතර සූර්යයාගේ සුර්ය පුල්ලි (sun spots) සහ සූර්ය නෙරීම (solar prominences) සෑදීම උත්තේජනය කරයි. මෙම ඇඹරීමේ ක්‍රියාවලිය නිසා සූර්ය ඩයින‍මෝවක් සහ වසර 11 ක චුම්භක ක්‍රියාකාරී සූර්ය චක්‍රයක් ඇති වේ. සූර්යයාගේ චුම්බක ක්‍රියාකාරී සූර්ය චක්‍රයක් ඇති වේ. සුර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය වසර 11 කට වරක් පමණ ප්‍රතිවර්තනය (Reverse) වේ.
 
සූර්යයාගේ භ්‍රමණය වනු චුම්බක ක්ෂේත්‍රය මගින් අන්තර් ග්‍රහ මාධ්‍යයේ ප්ලාස්මාව වෙත ඇති කරන බලපෑම නිසා සූර්ය ගෝල විද්‍යුත් ස්ථරය සෑදෙන අතර මෙ මගින් විවිධ දිශා වලට එල්ල වන චුම්බක ක්ෂේත්‍ර වෙන් කෙරේ.
"https://si.wikipedia.org/wiki/සූර්ය_චුම්බක_ක්‍ෂේත්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි