"විෂුවල් බේසික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
4 පේළිය:
== ප්‍රයෝජන හා විකාසනය ==
 
මෙ මගින් බොහෝවිට දත්ත පාදම හා සම්බන්ධ වෙමින් වැඩසටහන් කිරීමට නැඹුරුවක් දක්වයි. (Database Applications) මෙය ඉවෙන්ට් මගින් ධාවනය වන පරිගණක භාෂාවකි. එනම් යම්කිසි සිදුවීමක් ෆෝර්මයට හෝ එයමත පවතින කන්ට්‍රෝල මත සිදුවූවිට එහඑහා ගතයුතුක්‍රියා මාර්ග එහි කේතනය කලයුතුවෙයි. මෙහි ආදිතමයා විෂුවල් බෙසික් 1.0 වූ අතර පිලිවෙලින් විෂුවල් බෙසික් 2.0/3.0/4.0/5.0 ලෙස ව්කසනය වි විෂුවල් බෙසික් 6.0 පැමිණ ඇත. විෂුවල් බෙසික් 6.0 පසු මෙම කාණ්ඩයේ මෘදුකාංග නිපදවීම නැවැත්වූ මයික්‍රොසොෆ්ට් (Microsoft) ආයතනය ඉන්පසු .Net (Dot Net) නමි අලුත්ම සැකිල්ලක් යටතේ නවතම පරිගණක වැඩසටහනක් නිර්මානය කරවිය එය විෂුවල් බෙසික් ඞොට්නෙට් (Visual Basic .Net) ලෙස හැදින්වෙයි. මෙය විෂුවල් ස්ටූඩියෝ ඞොට්නෙට් හි එක් උපාංගයක් ලෙස ලැබේ.
<p>
ඇක්ටිවු එක්ස් තාකෂනය මෙයට එකතුකර ඇති අතර මෙමගින් Standard EXE, ActiveX Controls, ActiveX DLL වැනි බොහෝ දැ නිපදවාගැනීමේ හැකියාව පවතියි. මෙමගින් නිපදවන මෘදුකාංගඅතර
12 පේළිය:
* Human Resorce Management Systems<br />
ප්‍රධාන වෙයි.
 
 
== විෂුවල් බේසික් විවෘත්ත කර ගැනීම ==
පරිගණකයේ ඇති විෂුවල් බේසික් විවෘත ගැනීම ස‍ඳහා Start->All Programs->Visual Studio 6.0->Visual Basic 6.0 තෝරා ගතයුතු වෙයි. ඒවිට Visual Basic 6.0 ඔබට ලබාගතහැක.
 
විෂුවල් බේසික් IDE හි ප්‍රධාන කොටස් පහතලෙස දැක්විය හැක.
<OL>
<Li>විෂුවල් ටූල් බාර්.
<LI>ටූල් බොක්ස්
<LI>ෆෝර්මය
<LI>ප්‍රොජෙක්ට් ජනේලය
<LI>ප්‍රොපටි ජනේලය
</OL>
 
 
== විෂුවල් ටූල් බාර්. ==
මෙමගින් විෂුවල් බේසික්හි විවිධ ක්‍රියාකාරකම් සිදුකල හැක නව ෆෝර්මයක් ලබාගැනීම, මෙනූ ඒඩිටරය ලබාගැනීම, කොපිකිරීම, කට් කිරීම, ‍ පේස්ට් කිරිම හා විෂූවල් බේසික් පද්ධතිය ධාවනය කරගැනීම ඉන් සමහරක් වේ.
 
 
== විෂූවල් බේසික් ටූල් බොක්ස් ==
විෂූවල් බේසික් ටූල් බොක්ස් මත විවිධ උපාංග දක්නට ලැබේ. මේවා වින්ඩෝස් මෘදුකාංග සකස්කිරීමට උපකාරීවෙයි. මෙම උපාංග ෆෝර්මය මතට දමාගැනීම සඳහා ටූල් බොක්ස් හි උපාංගය මත දෙවරක් ක්ලික් කිරීම හෝ උපාංගය මත දකුණු මවුස් බොත්තම තදකර ඇදගෙන ගොස් ෆෝර්මය මතට දමාගැනීම මගින් ලබාගතහැක.
 
 
== වින්ඩෝස් ෆෝර්ම උපාංගය(Windows Forms) ==
විෂුවල් බේසික් හී සියලුම උපාංග තබාගන්නා උපාංගය වින්ඩෝස් ෆෝර්ම උපාංගය වේ. මේ මතට ටූල් බොක්ස් මත ඇති සියළුම කන්ට්‍රෝල උපාංගයන් දැමීමට හැකියාව ඇත. ඒනම් විධාන බොත්තම්, ටෙක්ස් බොක්ස, කොම්බෝ බොක්ස ආදිය වේ.
 
 
== ප්‍රොජෙක්ට් ජනේලය ==
මෙමත ව්‍යාපෘතියේ සියලූම ගොනු දිස්වෙයි මෙම ගොනු මත දෙවරක් ක්ලික් කිරීම මහින් අවශ්‍ය ගොනුව විවෘත්ත කරගත හැක.
 
 
== ප්‍රොපටි ජනේලය ==
 
විෂුවල් විෂූවල් බේසික් හි සියලුම උපාංගවල වත්කම් (Properties ) මෙමගින් පෙන්නුම් කරයි. එවා අවශ්‍ය පරිදි වෙනස් කිරීම මෙමගින් කල හැක.
 
 
== විෂූවල් බේසික් හි ප්‍රධාන දත්ත වර්ග ==
Line 23 ⟶ 58:
<LI> Boolean</li>
</OL>
 
 
 
[[ප්‍රවර්ගය:පරිගණක භාෂා]]
"https://si.wikipedia.org/wiki/විෂුවල්_බේසික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි