"තාත්වික සංඛ්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

No edit summary
7 පේළිය:
 
==ප්‍රයෝජන==
 
[[‍භෞතිකභෞතික විද්‍යාව|භෞතික විද්‍යාවන්ගේ]] එන මිනුම් සෑම විටම සංකල්පිත ආසන්න කිරීම් මඟින් තාත්වික සංඛ්‍යාවලට ගෙන එනු ලබයි. මෙම ක්‍රියාවලිය සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ පරිමේය සංඛ්‍යා නිරූපණය කරන දශමය භාග වන අතර, එම සංඛ්‍යා දශාංශික පදවලින් ලිවීම යෝජනා කරනුයේ ඒවා සෛද්ධාන්තිකව තාත්වික සංඛ්‍යාවකට ‍ආසන්න බවයි.
 
තාත්වික සංඛ්‍යාවක් සංඛ්‍යාංකවල අවනතිය පෙන්වන ඇල්ගොරිතමක් ඇත්නම් එය ගණන් කළ හැකි තාත්වික සංඛ්‍යාවක් යැයි කියනු ‍ලැබේ. මක් නිසාදයත් ඇල්ගොරිතම ඇත්තේ ගණන් කළ හැකි ප්‍රමාණයක් පමණක් වන නිසාවෙනි. බහුතරයක් තාත්වික සංඛ්‍යා ගණනය කළ නොහැකි ප්‍රමාණයක් ඇත. යම් අභිසංස්කරණ මත තාත්වික සංඛ්‍යා ගණනය කළ හැක. නිශ්චිත සංඛ්‍යා කුලකය පුළුල් වන නමුත් එහි ඇත්තේ ගණනය කළ හැකි ප්‍රමාණයක් පමණි.

සංස්කරණ

15,135

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/109260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි