"තාත්වික සංඛ්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
merge
No edit summary
1 පේළිය:
[[Image:Latex real numbers.svg|thumb|100px|'''තාත්වික සංඛ්‍යා''' දැක්වීමට යොදා ගන්නා සංකේතය]]
[[ගණිතය|ගණිතයේදී]] තාත්වික සංඛ්‍යා අනන්ත වූ දශම ප්‍රමාණයක් ඇති සංඛ්‍යා (උදාහරණය 2.487177399) වශයෙන් හැදින්විය හැක. තාත්වික සංඛ්‍යාවලට 42 හා -23/129 , වැනි පරිමේය සංඛ්‍යා හා π, 2හි වර්ගමූලය වැනි [[අපරිමේය සංඛ්‍යා]] සහ [[අනන්තය]] තෙක් දිගු සංඛ්‍යා රේකාවක ලක්ෂ්‍ය මගින් නිරූපනය කල හැකිවේහැකි වේ.
 
19 වන සියවසේ දී ගණිතයෙහි සංවර්ධනයට හේතුවූ ප්‍රධාන කරුණක් නම් එකල තාත්වික සංඛ්‍යාවලට හොඳ අර්ථ දැක්වීමක් ලබා දීමයි. අද කාලයේ ජනප්‍රියම පවතින තාත්වික සංඛ්‍යා අර්ථ දැක්වීම්වලට පරිමේය සංඛ්‍යාවල කෝෂී අනුපිළිවෙලෙහි සමාන පන්ති ඇතුළත් වේ. දශම සංඛ්‍යාවල ඉතා සංකීර්ණ ව්‍යුහයක් වන , තවද මෙයට සම්පූර්ණ ආකිමීඩියානු ලෙස පිළියෙළ කළ ක්ෂේත්‍ර වැනි තාත්වික සංඛ්‍යාවල ස්වයං සිද්ධ අර්ථ දැක්වීම් ද ඇතුළත් වේ.
 
තාත්වික සංඛ්‍යා යන පදයට ප්‍රතිවිරුද්ධව අතාත්වික සංඛ්‍යා පද්ධතිය ඇති විය(අද එය සංකීර්ණ හා සංඛ්‍යා ලෙස හඳුන්වයි).
 
 
==ප්‍රයෝජන==
[‍[‍භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවන්ගේ]] එන මිනුම් සෑම විටම සංකල්පිත ආසන්න කිරීම් මඟින් තාත්වික සංඛ්‍යාවලට ගෙන එනු ලබයි. මෙම ක්‍රියාවලිය සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ පරිමේය සංඛ්‍යා නිරූපණය කරන දශමය භාග වන අතර, එම සංඛ්‍යා දශාංශික පදවලින් ලිවීම යෝජනා කරනුයේ ඒවා සෛද්ධාන්තිකව තාත්වික සංඛ්‍යාවකට ‍ආසන්න බවයි.
 
තාත්වික සංඛ්‍යාවක් සංඛ්‍යාංකවල අවනතිය පෙන්වන ඇල්ගොරිතමක් ඇත්නම් එය ගණන් කළ හැකි තාත්වික සංඛ්‍යාවක් යැයි කියනු ‍ලැබේ. මක් නිසාදයත් ඇල්ගොරිතම ඇත්තේ ගණන් කළ හැකි ප්‍රමාණයක් පමණක් වන නිසාවෙනි. බහුතරයක් තාත්වික සංඛ්‍යා ගණනය කළ නොහැකි ප්‍රමාණයක් ඇත. යම් අභිසංස්කරණ මත තාත්වික සංඛ්‍යා ගණනය කළ හැක. නිශ්චිත සංඛ්‍යා කුලකය පුළුල් වන නමුත් එහි ඇත්තේ ගණනය කළ හැකි ප්‍රමාණයක් පමණි.
17 පේළිය:
ගණිතයේ පරිමේය යන්න නාම විශේෂයන් ලෙස භාවිතා කරයි. එනම් තාත්වික සංඛ්‍යා ක්ෂේත්‍රයට පාදක වූ ‍ක්ෂේත්‍රය යන්නයි. උදාහරණ වශයෙන් පරිමේය අනුකෘති , පරිමේය බහු පද පරිමේය රේඛීය වීජය වේ. ස්වාධීනව පරිමේය යන පදය මුළුමනින්ම වාගේ පරිමේය සංඛ්‍යා සඳහන් කිරීමට භාවිතා කරයි.
 
[[ප්‍රවර්ගය:ගණිතය]
 
[[ප්‍රවර්ගය:තාත්වික සංඛ්‍යා]]
 
[[en:Real_number]]
"https://si.wikipedia.org/wiki/තාත්වික_සංඛ්‍යා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි