"විෂුවල් බේසික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු robot Adding: ar, bg, bn, bs, ca, cs, da, de, el, eo, es, et, eu, fa, fi, fr, he, hi, hr, hu, id, it, ja, ka, ko, ku, mk, ml, ms, nl, no, pl, pt, ro, ru, simple, sk, sl, sq, sr, sv, ta, tg, th, tr, uk, uz, vi, wuu, zh; cosmetic changes
1 පේළිය:
== හැදින්වීම ==
'''විෂුවල් බෙසික්''' යනු ‍තුන්වන පරමිපරාවෙ පරිගණක භාෂා මෘදුකාංගයකි. ලොව සුපතල [[මයික්‍රොසොෆ්ට්]] ආයතනය මෙහි නිර්මාතෘවරයා වෙයි. බොහෝ විට මෙය විෂුවල් ස්ටූඩියෝ නමි පැකේජය සමග දැකගත හැක (Version 6.0) මෙහි IDE (interrogated development Environment) මගින් පරිගණක භාෂා කිහිපයක් සමග වැඩකිරීමට අවශ්‍ය මෘදුකාංග කොටස් සකස් කර ගැනීමට උපකාරීවේ. විෂුවල් බේසික් භාවිතයට ඉතා පහසු පරිගණක භාෂාවක් වෙයි. මෙහි ආදිතමයා ලෙස BASIC (Beginner's All-purpose Symbolic Instruction Code) පරිගනක භා‍ෂාව හදුනාගත හැක. මෙය මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් COM උපාංග සාදාගැනීම සදහා උපයෝගී වනලෙස නිපදවා ඇත නිපදවා ඇත. මෙය ක්‍රියාකිරීමට ඉතා සරල ලෙස සාදා ඇති මෘදුකාංගයකි. මෙහි GUI (Graphical user Interface) නැමති අතුර මුහුණත යොදා ඇත. මෙ මගින් ෆෝර්ම උපාංගය මත වෙනත් උපාංග දමා ඉතා පහසුවෙන් මෘදුකාංග නිපදවීමෙ හැකියාව ලැබේ. තවද මෙය දත්ත පාදමයන් (Database ) සමග මුසුවී ක්‍රියා කිරීමට හැකිවී ඇත. එනමි Microsoft Access, Microsoft SQL Server, MySQL හා ORCLE වැනි විෂාල දත්ත පාදමයන් ගනනාවක් සමග සමිබන්ධ වෙමින් කටයුතුකිරීමට හැකියාව ලැබී ඇත.
 
== ප්‍රයෝජන හා විකාසනය ==
7 පේළිය:
<p>
ඇක්ටිවු එක්ස් තාකෂනය මෙයට එකතුකර ඇති අතර මෙමගින් Standard EXE, ActiveX Controls, ActiveX DLL වැනි බොහෝ දැ නිපදවාගැනීමේ හැකියාව පවතියි. මෙමගින් නිපදවන මෘදුකාංගඅතර
* Inventory Control Systems <br />
* Management Information Systems <br />
* Leave Systems <br />
* Human Resorce Management Systems<br />
ප්‍රධාන වෙයි.
 
 
[[ප්‍රවර්ගය:පරිගණක භාෂා]]
[[ප්‍රවර්ගය:පරිගණක මෘදුකාංග]]
 
[[ar:فيجوال بيسك]]
 
[[enbg:Visual_BasicVisual Basic]]
[[bn:ভিজুয়াল বেসিক]]
[[bs:Visual Basic]]
[[ca:Visual Basic]]
[[cs:Visual Basic]]
[[da:Visual Basic]]
[[de:Visual Basic]]
[[el:Visual Basic]]
[[en:Visual Basic]]
[[eo:Visual Basic]]
[[es:Visual Basic]]
[[et:Visual Basic]]
[[eu:Visual Basic]]
[[fa:ویژوال بیسیک]]
[[fi:Visual Basic]]
[[fr:Visual Basic]]
[[he:Visual Basic]]
[[hi:Visual Basic (विज़ुअल बेसिक)]]
[[hr:Visual Basic]]
[[hu:Visual Basic]]
[[id:Visual Basic]]
[[it:Visual Basic]]
[[ja:Microsoft Visual Basic]]
[[ka:Visual Basic]]
[[ko:비주얼 베이직]]
[[ku:Visual Basic]]
[[mk:Visual Basic]]
[[ml:വിഷ്വൽ ബേസിക്]]
[[ms:Visual Basic]]
[[nl:Visual Basic]]
[[no:Visual Basic]]
[[pl:Visual Basic]]
[[pt:Visual Basic]]
[[ro:Visual Basic]]
[[ru:Visual Basic]]
[[simple:Visual Basic]]
[[sk:Visual Basic]]
[[sl:Visual Basic]]
[[sq:Visual Basic]]
[[sr:Вижуал бејсик]]
[[sv:Visual Basic]]
[[ta:விசுவல் பேசிக்]]
[[tg:Visual Basic]]
[[th:วิชวลเบสิก]]
[[tr:Visual Basic]]
[[uk:Visual Basic]]
[[uz:Visual Basic]]
[[vi:Visual Basic]]
[[wuu:Visual Basic (程式编制个言话)]]
[[zh:Visual Basic]]
"https://si.wikipedia.org/wiki/විෂුවල්_බේසික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි