"අගහරු ග්‍රහයාගේ 'ග්‍රේට් රෙඩ් ස්පොට්' සහ වෙනත් කුණාටු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
අගහරු ග්‍රහයාගේ එක් විශේෂ ලක්ෂණයක් වනුයේ එය මත පිහිටි, ස්ථාවර, 'ග්‍රේට් රෙඩ් ස්පොට්" කුණාටුවයි. මෙය පාථිවියට වඩා විශාල, පුතිවක්‍ර චාප, සමකයට 220 දකුණින් පිහිටයි. මෙය 1831හෝ 1655 සිට තිබු කුණාටුවක් බව විශ්වාස කෙර් ගණිතමය ආකාති වලට අනුව මෙය ග්‍රහයාගේ නීත්‍ය ලක්ෂණයක් බව හෙළිවේ. 12 cm විවරයකින් යුත් දුරේක්ෂයකින් මෙම කුණාටුව පෘඨිවියේ සිට නිරික්ෂණය කල හැක. මෙය අණ්ඩාකාර වන අතරථ වාමාවර්තව භ්‍රමණය වේ. භ්‍රමණය කාලවාර්තය දවස් 6 පමණ වේ. මෙහි මිනුම් මෙසේය. 24 - 40,000 km - 12-14,000 km . පෘථිවියේ විෂ්කම්භය මෙන් 2/3 ගුණකයක් විශාලය. මෙහි උපරිම උච්චත්වය වළාකුළු වලට 8 km පමණ ඉහළය. අගහරු ග්‍රහයා තුළ රතුආණ්ඩාකාරයරතු ආණ්ඩාකාරය වලට අමරතව සුදු හා දුඹුරැදුඹුරු අණ්ඩාකාර ඇත.සුදු අණ්ඩංකාර සාපේෂවසිසිල් වළාකුළු වලින් යුත් පැතිර ඒවා වායුගෝලය ඉහළින් පිහිටයි. දුඹුරු අණ්ඩාකාර මීට වඩා තාපදායි වන අතර ඒවායේ කුණාටු පැය ගණනාක් හෝ සියවස් ගණනක් තෙක් පවතී.
 
2000 වර්ෂයේ දුක්ෂිණර්ධ‍ගෝලයේ වායුගෝලීය ලක්ෂණයක් සෑදුණු අතර එහි පෙනුම රතු ‍අණ්ඩාකාරය (ග්‍රේට් රේඩ් ස්පොට්) ට බොහෝ සෙයින් සම වියමෙය සුදු අණ්ඩාකාර 3 ක් එක්කාසු වීමෙන් සෑදුණු බවට සාක්ෂි ඇත. මෙය 'ඕවල් බී.ඒ' ලෙස නම් කරන ලද අතර එයට 'රෙඩිස්පෝට් ජුනියර්' නම් අපනාමය දමන ලදී. 2000 සිට මෙහි පැහැය සුදු සිට රතු දක්වා වෙනස් වු බව නිරීක්ෂණය කෙ‍රිණි.