"කාන්තාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
merge
2 පේළිය:
[[ගොනුව:Judea 2 by David Shankbone.jpg|thumb|right]]
කාන්තාරයක් යනු ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන භූමි දර්ශනයක් හෝ ප්‍රදේශයකි. කාන්තාරයක් වාර්ෂික වර්ෂාපතනය 250 mm ට වඩා අඩු ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එමෙන්ම එය වර්ෂාව ලෙස ලැබෙන ජල ප්‍රමාණයට වඩා ජලය අහිමි වී ගිය ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. කූප්පන් කාලගුණ වර්ගීකරණයට අනුව කාන්තාර පන්ති BWH ( ඝර්ම කාන්තාර - hot desert ) BWK ( සමෝෂ්ණ කාන්තාර - Temperate desert) වශයෙන් වර්ග දෙකකි.
 
 
==කාන්තාර වෘක්ෂලතා හා සත්ව වර්ගය==
 
කාන්තාර ජීවී වාසයට නුසුදුසු ලෙස ප්‍රසිද්ධියක් ඉසුලුවත් යථාර්ථය වන්නේ ඒවායේ විශාල ජෛව විවිධත්වයක් පවතින බවයි.මෙයට දහවල් කාලයේ සැඟවී ජීවත් වී පර්සර උෂෟණත්වය පාලනය කරන ජීවීන්ද ඉතා සුළු තෙතමනයක් අවශ්‍ය ජීවීන්ද දායක වේ.සමහරක් මෙවැනි පරිසර වල සත්ව වර්ගය ලෙස කැන්ගරු මීයාද,කැලෑ වෘකයින් (Coyote) ජැක් හාවන් (Jack Rabbits) සහ විවිධ වර්ගවල උරගයින් ඇතුළත් වේ.සමහරක් කාන්තාර වෘක්ෂලතා වලට පඳුරු කටු සහිත පෙයාර්ස් ,කටුගස් සහ භූගත පඳුරු
[[ගොනුව:Baja_California_Desert.jpg|thumb|right|මෙක්සිකෝවේ කැටවිනාහි ඇති බාජා කැලිපෝර්නියානු කාන්තාරයේ ඇති වෘකෂගතා පද්ධතිය.]]
 
ශුෂ්ක ශක වැනි බොහෝ කාන්තාර පැළෑටි නියඟයට හා ලවණ වලට ඔරොත්තු දේ. සමහරක් ශාක ජලය ඒවායේ පත්‍ර , මුල් හා කඳේ තැන්පත් කරයි.අනෙක් ශාක වලට පිටතින් දිගු මුදුන් මුල් මගින් ගැඹුරටම ගොස් ජලය ලබා ගනී.එසේ නොවන ශාක වලට පවතින පැතිර යන මුළු පද්ධතිය පසේ විශාල ‍ප්‍රදේශයකින් ශාකයට අවශ්‍ය ජලය ලබා ගනී.කාන්තාරවාසී ශාකවල තවත් හැඩ ගැසීමක් වන්නේ ඒවායේ වැඩෙන කුඩා ස්කන්ධක පත්‍රයන්ය.ඒවා විශාල මතුපිට ප්‍රදේශයක් ඇති පතනශීලී ප්‍රතයන්යට වඩා අඩුවෙන් තෙතමනය බාහිරයට මුදා හරී. සමහරක් ශාකයන්හි කඳ හා පත්‍ර මඟින් වැලි රැගෙන යන සුළගේ පෘෂ්ඨය ආවේගය අඩු කර පාංශු ඛාදනය අවම කරයි.මෙම පද්ධතියට පසේ හමු වන තුඩාම දිලීරය සහ ක්ෂද්‍ර පැළෑටි පවා පාංශු ඛාදනය වලක්වන සහ අනෙකුත් ජීවීන්ට සහය සාධක ඉතා වැදගත් පුරුකක් විය හැක.
 
 
== ඇරිසෝනාහි සො‍නොරාත් කාන්තාරයේ පවතින සගුආරෝ ශාක ==
කාන්තාර වල සාමාන්‍යයෙන් පවතින හරිත වැස්ම අතරින් පතර පැවතුනත් ජෛව විවිධත්යෙන් බහුලයි. සො‍නොරාත් කාන්තාරයේ පවතින සුවිශාල සගුආරෝ පතොක් ශාක කාන්තාර වාසී කුරුල්ලන්ට නිවස්නයක් සපයනවා මෙන්ම කාන්තාරයේ ශාක ලෙසද කටයුතු කරයි. සගුආරෝ ශාක සෙමෙන් වැඩෙන අතර අවුරුදු 2000ක් තරම් කාලයක් ජීවත් වේ.අවුරුදු 9ක් වයස සගුආරෝ ශාකයක් 15Cm ( අඟල් 6)පමණ උස වේ.මෙම පතොක් ගස් වල මුලින්ම අතු ඇති වන්නේ අවුරුදු 75ක් පමණ වයස් ගත වු පසුය. සම්පූර්ණයෙන් වැඩුණු සගුආරෝ ශාකයක් 15Cmක් පමණ උස වන අතර ටොන් 10ක් පමණ බරකින් යුක්ත වේ.ඒවා සොනොරාත් කාන්තාරයේ තිත් ඇති කරන අතර කාන්තාරයෙන් යන පතොක් බහුල ප්‍රදේශය බවට පවතින සාමාන්‍ය පිලිගැනීම නැවත ශක්තිමත් කරයි.
පතොක් සාමාන්‍ය‍යෙන් ලාක්ෂණික කාන්තාර පැළෑටියක් ලෙස පිළිගැනුනත් අනෙක් කාන්තාර ශාක මෙම ශුෂ්ක පරිසර වලට හොඳින් හැඩ ගැසී ඇත.මේවාට මුං ඇට හා සූර්ය කාන්ත පවුල්වලට අයත් ශාක ඇතුළත් වේ.ශීත කාන්තාර වල පඳුරැ සහ තණකොළ ප්‍රධානතම වෘක්ෂලතාදිය ලෙස පවතී.
"https://si.wikipedia.org/wiki/කාන්තාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි