"වානිජ වාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Lorrain.seaport.jpg|thumb|right]]
 
'''වානිජ වාදය''' ආර්ථික න්‍යායකි. ලෝක ආර්ථිකය සහ අන්තර්ජාතික වෙළඳාම රටකට වෙනස් කළ නොහැකි බැවින් ජාතියක සෞභාග්‍ය එරටෙහි ප්‍රාග්ධනය මත පදනම් වේ.මෙම අදහස් මත පදනම් වන රාජ්‍ය ආරථික ප්‍රතිපත්තියද සමහර අවස්ථාවන්හිදී වානිජ වාදය යනුවෙන් හඳුන්වයි.නමුත් එය නියම ලෙස හඳුන්වනු ලබන්නේ වාණිජ්‍ය පද්ධතිය ලෙසිනි.අනෙක් අය වානිජ්‍ය වාදය වෙනස් ආර්ථික පද්ධතියක් ලෙස සලකන අතර ඇතැම් විද්වතුන් ආරම්භක ධනවාදයෙහි අනු කොටසක් හෝ ඊට සමාන අර්ථයකින් වාණිජ්‍ය පද්ධතිය තේරුම් ගන් ලබයි.
අනෙක් ජාතීන් සමඟ ධන වෙළඳ ශේෂයක් තුළින් ඉතා හොඳින් වර්ධනය කළ ආර්ථික වත්කම් හෝ ප්‍රාග්ධනය රජය විසින් ග්‍රහණය කරගත් ගන රන් හා රිදී (රත්රන් , රිදී සහ වෙළඳ අගය) මගින් නියෝජනය කරයි.(අපනයන වලින් ආනයන අඩු කිරිම ) විශේසයෙන්ම තීරු බදු භාවිතය මගින් අපනයන දිරිමත් කිරීමෙන් හා ආනයන අධෙර්යමත් කිරීම මගින් මෙම ඉලක්ක දියුණු කිරීම සඳහා පාලන රජය ආර්ථිකය තුළ ආරක්ෂන වාදියාගේ භූමිකාව රඟ දැක්විය යුතු බව වානිජ්‍ය වාදය මගින් යෝජනා කරයි.
රෝමානු අධිරාජයේ වානිජ ධන වාදයේ සලකුණු සොයා ගත හැකි වුවත් 16 වන ශත වර්ෂයේ සිට 18 වන ශත වර්ෂය දක්වා නවින කාල පරිඡේදයේ මුල් කාලයේදි වානිජ්‍යය වාදය ඇති කරන ලදී. ජාතික රජයන්ගේ මතු වීමද සිදු වුයේ මෙම කාල වකවානුවේදීය.මෙය සැළකිය යුතු මට්ටමේ රාජ මැදි හත් වීම් සහ වෙළඳපොළ ආර්ථිකයන් පාලනයේ මුල්ම උදාහරණ ඇති වීමට හේතු විය.එමෙන්ම මෙම කාලය තුළදී බොහෝ නවීන ධන වාදී පද්ධතීන් පිහිටු වන ලදී.යුරෝපා බලවතුන් දැනට තිබෙන වෙළඳවපාළවල් සදහා තරග කිරීම හේතුවෙන් ජාත්‍යන්තරව වානිජ වාදය මෙම කාලයේදී බොහෝ යුරෝපීය යුධමය තත්වයන් ඇති වීම හා යුරෝපා අධිරාජ්‍ය වාදය ඇති වීම දිරිමත් කරන ලදී.
"https://si.wikipedia.org/wiki/වානිජ_වාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි