"ස්නයිෆර් තුවක්කු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
merge
No edit summary
3 පේළිය:
[[ගොනුව:G22 ohne Schalldaempfer.jpg|thumb|Accuracy International මගින් නිෂ්පාදනය කරන Arctic Warfare ස්නයිපර් තුවක්කු කාණ්ඩය බ්‍රිතාන්‍ය සහ ජර්මනිය ඇතුළු බොහෝ රටවල හමුදාවන් සඳහා සාමාන්‍යයෙන් නිකුත් කෙරෙන ස්නයිපර් තුවක්කු කාණ්ඩය වෙයි. (ඡායාරූපයේ දැක්වෙන්නේ ජර්මන් හමුදාවට අයත් තුවක්කුවකි) ]]
හමුදා සහ නීති ආරක්ෂක භාවිතයන්හීදි අනෙකුත් සාමාන්‍ය තුවක්කුවලට සාපේක්ෂව වඩාත් විශාල පරාසයක් තුළ ඉතා නිරවද්‍ය ලෙස වෙඩි පහර එල්ලකිරීම සඳහා භාවිතා වන තුවක්කු හැදින්වීම සඳහා '''ස්නයිපර් තුවක්කු''' යන යෙදුම බහුලව භාවිතා වේ. සාමාන්‍ය ස්නයිපර් තුවක්කුවක් නිර්මාණය කෙරෙනුයේ උපරිම නිරවද්‍යතාවක් ලබාගත හැකි වන පරිදිය. සාමාන්‍යයෙන් එයට දුර දක්නයක් සවිකර ඇත. එමෙන්ම එය සකස් කෙරෙනුයේ හමුදාමය centrefire cartridge සඳහා ගැළපෙන පරිදි වේ. බොහෝ විට ජනමාධ්‍යයන් තුළ මිනිසුන් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කෙරෙන දුර දක්නයක් සවිකර නිරවද්‍යතාව ඉහළ නැංවූ ඕනෑම තුවක්කුවක් හැඳින්වීම සඳහා ස්නයිපර් තුවක්කුව යන යෙදුම භා‍විතා වේ.
[[ගොනුව:Rifle Alex.jpg|thumb|මෙහි දැක්වෙන්නේ පෝලන්තය මගින් නිෂ්පාදිත Alex නම් bolt action ක්‍රියාකාරිත්වයක් සහිත ස්නයිපර් තුවක්කුවකි.]]
 
හමුදා සහ නීති ආරක්ෂක භාවිතයන්හීදි අනෙකුත් සාමාන්‍ය තුවක්කුවලට සාපේක්ෂව වඩාත් විශාල පරාසයක් තුළ ඉතා නිරවද්‍ය ලෙස වෙඩි පහර එල්ලකිරීම සඳහා භාවිතා වන තුවක්කු හැදින්වීම සඳහා ස්නයිපර් තුවක්කු යන යෙදුම බහුලව භාවිතා වේ. සාමාන්‍ය ස්නයිපර් තුවක්කුවක් නිර්මාණය කෙරෙනුයේ උපරිම නිරවද්‍යතාවක් ලබාගත හැකි වන පරිදිය. සාමාන්‍යයෙන් එයට දුර දක්නයක් සවිකර ඇත. එමෙන්ම එය සකස් කෙරෙනුයේ හමුදාමය centrefire cartridge සඳහා ගැළපෙන පරිදි වේ. බොහෝ විට ජනමාධ්‍යයන් තුළ මිනිසුන් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කෙරෙන දුර දක්නයක් සවිකර නිරවද්‍යතාව ඉහළ නැංවූ ඕනෑම තුවක්කුවක් හැඳින්වීම සඳහා ස්නයිපර් තුවක්කුව යන යෙදුම භා‍විතා වේ.
 
ස්නයිපර් තුවක්කු කරුවෙකුගේ හමුදාමය වැඩ කොටසේ ආරම්භය 18 වන සියවසේ අවසානය තරම් අතීතයට දිවෙයි. ස්නයිපර් තුවක්කු කරුවෙකු හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන Sniper යන්න දඩයම් කිරීමට සහ වෙඩි තැබීමට අපහසු වූ Snipe නම් කුරුළු වර්ගය ඇසුරෙන් නිර්මාණය වූවකි. කෙසේ නමුත් ස්නයිපර් තුවක්කුව වඩාත් නූතන නිර්මාණයකි. තාක්ෂණයේ දියුණුවත් සමග එනම් වඩාත් දියුණු දුරදක්න සහ වඩාත් නිරවද්‍ය නිෂ්පාදන ක්‍රමවේද කරලියට පැමීණීමත් සමග සාමාන්‍ය පාබල හමුදා අවිවලට වඩා දිග දුර ක්‍රියාත්මක වන අවි භාවිත කරමින් ඉතා නිවැරදි වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුත් විශේෂයෙන් පුහුණු කළ සොල්දාදුවන් යොදා ගැනීමේ හැකියාව හමුදාවන්ට හිමි විය. සාමාන්‍ය රයිෆලයක් (සාමාන්‍ය බොල්ට් ක්‍රියාකාරිත්වයෙන් යුතු රයිෆලයක්) වුවද දුරදක්නයක් සවිකළ විට ස්නයිපර් රයිෆලයක් බවට පත්වෙයි.
 
[[ගොනුව:Rifle Alex.jpg|thumb|මෙහි දැක්වෙන්නේ පෝලන්තය මගින් නිෂ්පාදිත Alex නම් bolt action ක්‍රියාකාරිත්වයක් සහිත ස්නයිපර් තුවක්කුවකි.]]
 
==නිරවද්‍යතාව==
0.5 , 1සහ 3 MOA මිනිස් කවන්දයට මීටර් 800 (වමෙන් ) හා මිනිස් හිසට මීටර්100ක් (දකුණින්) සාමාන්‍ය ජනප්‍රිය මතයට එකඟ නොවූත් ස්නයිෆනර් රයිෆල වලට අසාමාන්‍ය නිරවද්‍යතාවක් තිබීමට අවශ්‍ය නොවේ.විශේෂයෙන්ම සිවිල් ක්‍රීඩා රයිෆල් හා සැසදීමේදී එම රයිෆල් ස්නයිෆල් රයිෆල් වලට වඩා නිරවද්‍ය වේ.නමුත් ස්නයිෆර් රයිෆල් වලට හා හමුදාවේ රයිෆල් වලට වඩා නිරවද්‍යතාවෙන් වැඩි හා සමාන වේ. සාමාන්‍යයෙන් හමුදාවේන නිකුත් කරන බැටල් රයිෆලයක (Battlerifle) හෝ ඇසෝල්ට් රයිෆලයක (Assaultrifle) හි MOA (Minute of Arc)මට්ටම වන්නේ 3 සිට 6 අතර අගයන්ය.සාමාන්‍යයෙන් හමුදා ස්නයිෆර් රයිෆලයක නිරවද්‍යතාව MOA මට්ටම් වලින් 0.5 සිට 2 දක්වා අගයන් ගනී. එමෙන්ම පොලිසිය මගින් නිකුත් කරන ස්නයිෆර් අවියක MOA මට්ටම් 0.25 සිට 1.5 දක්වා වේ.කෙසේ වෙතත් සන්සන්දනාත්මකව ගත් කළ තරග වලට යොදා ගන්නා ඉලක්ක රයිෆලයක නිරවද්‍යතාව මට්මම 0.1 MOA දක්වා වේ.
0.5 , 1සහ 3 MOA මිනිස් කවන්දයට මීටර් 800 (වමෙන් ) හා මිනිස් හිසට මීටර්100ක් (දකුණින්)
 
සාමාන්‍ය ජනප්‍රිය මතයට එකඟ නොවූත් ස්නයිෆනර් රයිෆල වලට අසාමාන්‍ය නිරවද්‍යතාවක් තිබීමට අවශ්‍ය නොවේ.විශේෂයෙන්ම සිවිල් ක්‍රීඩා රයිෆල් හා සැසදීමේදී එම රයිෆල් ස්නයිෆල් රයිෆල් වලට වඩා නිරවද්‍ය වේ.නමුත් ස්නයිෆර් රයිෆල් වලට හා හමුදාවේ රයිෆල් වලට වඩා නිරවද්‍යතාවෙන් වැඩි හා සමාන වේ. සාමාන්‍යයෙන් හමුදාවේන නිකුත් කරන බැටල් රයිෆලයක (Battlerifle) හෝ ඇසෝල්ට් රයිෆලයක (Assaultrifle) හි MOA (Minute of Arc)මට්ටම වන්නේ 3 සිට 6 අතර අගයන්ය.සාමාන්‍යයෙන් හමුදා ස්නයිෆර් රයිෆලයක නිරවද්‍යතාව MOA මට්ටම් වලින් 0.5 සිට 2 දක්වා අගයන් ගනී. එමෙන්ම පොලිසිය මගින් නිකුත් කරන ස්නයිෆර් අවියක MOA මට්ටම් 0.25 සිට 1.5 දක්වා වේ.කෙසේ වෙතත් සන්සන්දනාත්මකව ගත් කළ තරග වලට යොදා ගන්නා ඉලක්ක රයිෆලයක නිරවද්‍යතාව මට්මම 0.1 MOA දක්වා වේ.
එක්සත් ජනපද හමුදාවේ සම්මතයන්ට අනුව සාමාන්‍යවයන් නිකුත් කර ස්නයිෆර් රයිෆලයකට MOA මට්ටම් 1ක නිරවද්‍යතාවයක් බලාපොරොත්තු වේ. ඒ අඩු වියදම් හා කටුක පරිසර වලදී දක්වන විශ්වසනීය භාවය ක්‍රියාත්මක කිරීමේ පහසුව හා නඩත්තු කිරීමේ පහසුව වැනි කරුණු වලට නිරවද්‍යතාවය කැපකළ යුතු බැවිනි.මෙවැනි මට්ටමක නිරවද්‍යතාවක් යන්න දළ වශයෙන් යාර 800ක දුරක සිට වෙඩි තැබූ විට අඟල් 8ක විචල්‍යතාවයක් උණ්ඩය ඝට්ටනය ස්ථානයේ පැවතීමයි. මෙය එකී දුර සිට මනුෂ්‍ය රෑපයකට ඉතා ඉහළ සම්භාවිතාවයක් ලෙස සැළකේ.
පොලිස් රයිෆලයකට නිරවද්‍යතාව සම්මත බහුල ලෙස නොපැවතුනත් ඒවා බොහෝ විට 1.5 MOA අගයක සිට 0.5 MOA වැනි ඉහළ නිරවද්‍යතා අගයක් දක්වා විහිදේ.එසේම කලාතුරකින් 0.25 MOA තරම් නිරවද්‍ය වන මිළ අධික රයිෆල් මාදිලිද දක්නට ඇත.
Line 24 ⟶ 23:
 
 
http://[[en.wikipedia.org/wiki/:Sniper_Rifles]]
"https://si.wikipedia.org/wiki/ස්නයිෆර්_තුවක්කු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි