"ස්නයිෆර් තුවක්කු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
merge
8 පේළිය:
 
ස්නයිපර් තුවක්කු කරුවෙකුගේ හමුදාමය වැඩ කොටසේ ආරම්භය 18 වන සියවසේ අවසානය තරම් අතීතයට දිවෙයි. ස්නයිපර් තුවක්කු කරුවෙකු හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන Sniper යන්න දඩයම් කිරීමට සහ වෙඩි තැබීමට අපහසු වූ Snipe නම් කුරුළු වර්ගය ඇසුරෙන් නිර්මාණය වූවකි. කෙසේ නමුත් ස්නයිපර් තුවක්කුව වඩාත් නූතන නිර්මාණයකි. තාක්ෂණයේ දියුණුවත් සමග එනම් වඩාත් දියුණු දුරදක්න සහ වඩාත් නිරවද්‍ය නිෂ්පාදන ක්‍රමවේද කරලියට පැමීණීමත් සමග සාමාන්‍ය පාබල හමුදා අවිවලට වඩා දිග දුර ක්‍රියාත්මක වන අවි භාවිත කරමින් ඉතා නිවැරදි වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුත් විශේෂයෙන් පුහුණු කළ සොල්දාදුවන් යොදා ගැනීමේ හැකියාව හමුදාවන්ට හිමි විය. සාමාන්‍ය රයිෆලයක් (සාමාන්‍ය බොල්ට් ක්‍රියාකාරිත්වයෙන් යුතු රයිෆලයක්) වුවද දුරදක්නයක් සවිකළ විට ස්නයිපර් රයිෆලයක් බවට පත්වෙයි.
 
 
==නිරවද්‍යතාව==
0.5 , 1සහ 3 MOA මිනිස් කවන්දයට මීටර් 800 (වමෙන් ) හා මිනිස් හිසට මීටර්100ක් (දකුණින්)
සාමාන්‍ය ජනප්‍රිය මතයට එකඟ නොවූත් ස්නයිෆනර් රයිෆල වලට අසාමාන්‍ය නිරවද්‍යතාවක් තිබීමට අවශ්‍ය නොවේ.විශේෂයෙන්ම සිවිල් ක්‍රීඩා රයිෆල් හා සැසදීමේදී එම රයිෆල් ස්නයිෆල් රයිෆල් වලට වඩා නිරවද්‍ය වේ.නමුත් ස්නයිෆර් රයිෆල් වලට හා හමුදාවේ රයිෆල් වලට වඩා නිරවද්‍යතාවෙන් වැඩි හා සමාන වේ. සාමාන්‍යයෙන් හමුදාවේන නිකුත් කරන බැටල් රයිෆලයක (Battlerifle) හෝ ඇසෝල්ට් රයිෆලයක (Assaultrifle) හි MOA (Minute of Arc)මට්ටම වන්නේ 3 සිට 6 අතර අගයන්ය.සාමාන්‍යයෙන් හමුදා ස්නයිෆර් රයිෆලයක නිරවද්‍යතාව MOA මට්ටම් වලින් 0.5 සිට 2 දක්වා අගයන් ගනී. එමෙන්ම පොලිසිය මගින් නිකුත් කරන ස්නයිෆර් අවියක MOA මට්ටම් 0.25 සිට 1.5 දක්වා වේ.කෙසේ වෙතත් සන්සන්දනාත්මකව ගත් කළ තරග වලට යොදා ගන්නා ඉලක්ක රයිෆලයක නිරවද්‍යතාව මට්මම 0.1 MOA දක්වා වේ.
එක්සත් ජනපද හමුදාවේ සම්මතයන්ට අනුව සාමාන්‍යවයන් නිකුත් කර ස්නයිෆර් රයිෆලයකට MOA මට්ටම් 1ක නිරවද්‍යතාවයක් බලාපොරොත්තු වේ. ඒ අඩු වියදම් හා කටුක පරිසර වලදී දක්වන විශ්වසනීය භාවය ක්‍රියාත්මක කිරීමේ පහසුව හා නඩත්තු කිරීමේ පහසුව වැනි කරුණු වලට නිරවද්‍යතාවය කැපකළ යුතු බැවිනි.මෙවැනි මට්ටමක නිරවද්‍යතාවක් යන්න දළ වශයෙන් යාර 800ක දුරක සිට වෙඩි තැබූ විට අඟල් 8ක විචල්‍යතාවයක් උණ්ඩය ඝට්ටනය ස්ථානයේ පැවතීමයි. මෙය එකී දුර සිට මනුෂ්‍ය රෑපයකට ඉතා ඉහළ සම්භාවිතාවයක් ලෙස සැළකේ.
පොලිස් රයිෆලයකට නිරවද්‍යතාව සම්මත බහුල ලෙස නොපැවතුනත් ඒවා බොහෝ විට 1.5 MOA අගයක සිට 0.5 MOA වැනි ඉහළ නිරවද්‍යතා අගයක් දක්වා විහිදේ.එසේම කලාතුරකින් 0.25 MOA තරම් නිරවද්‍ය වන මිළ අධික රයිෆල් මාදිලිද දක්නට ඇත.
 
සාමාන්‍යයෙන් පොලීසිය මුහුණ පාන ත්තවයන් 1 MOA අගයක නිවැරදි තාවයක් හොඳින්ම සෑහේ.එසේ වන්නේ පොලීසිය රයිෆල් කුඩා දුර පරාසයන්ට යොදා ගන්නා නිසාය යාර 100 හෝඊට අඩු 30කදී සාපේක්ෂව අඩු නිරවද්‍යතාවයත් පවතින එනම් 1 MOA වැනි අගයක් පවතින රයිෆලයකට පවා නොනවත්තා අගලක ඉලක්කයන්ට පහර දිය හැකිවිය යුතුය එක අගලක් යනු දළ වශයෙන් මනුෂ්‍ය මහපට ඇඟිල්ලේ ප්‍රමානය වේ. එය පොලිස් සැඟවුණු වෙඩික් කරැවන් විසින් ඉක්මන් මරණයක් ළඟා කර දීමට ඉලක්ක කරන මොළ මූළය (Brainsten) වඩා කුඩා වේ.
 
[[ගොනුව:Ekj3outo3jrwlk.JPG]]
 
පොලිස් සිනයිෆර් රයිෆල් මෙන් නොව හමුදා සිනයිෆර් තම ඉලක්කයට හැකි ඈතින්ම පිහිටවනු ලැබේ.එවිට සැඟවුණු වෙඩික්කරු සොයා ගැනීමට අපහසු විම වැනි විශාල පරාසය නිසා වන වාසි වැඩිවේ. කෙසේ වෙතත් මැෂින් තුවක්කු ,බැටල් රයිෆල් ප්‍රති ස්නයිෆර් රයිෆල් වලට‍ ස්නයිෆර් රයිෆලයේ පරාසයට සම වීමට හෝ එය අභිබවා යෑමට හැක.පවතින හමුදා ස්නයිෆර් රයිෆල වලින් ප්‍රසිද්ධතම (භාවිතයේ පවතින සංඛ්‍යාවන් අනුව ) ඒවායේ කුටීර සකසා ඇත්තේ 308 කුටීර පතරොම් වලට‍ය.එනම් 7.62 x51mm සහ 7.62x54mm R වලටය. මෙම ශේණියේ ස්නයිෆර් රයිෆර් මීට සමාන පරාස සහිත හමුදාවේ පවතින වෙනත් අවි පවා තරග කළ යුතු නිසා ඒවා අවිකල්පයෙන්ම සිටින ස්ථානය සැඟවෙන සේ දක්ෂ ක්‍ෂේත්‍ර කුසලතාවයෙන් හිමි විය යුතු වේ.
සුවිශේෂී හමුදා ස්නයිෆර් රයිෆල වල නූනත ප්‍රවනතාවය වන්නේ විශාල පරාසයක් ලබා ගත හැකි වන සේ විශාල තුවක්කු විශ්කම්භ සහිාත වීමයි.මේවාට උදාහරණ සලස පුද්ගල නාශක 0.338 Hapuo Macgnam පතරොම් වන යුද්ධ අවි 0.50 BING 14.5x114mm වේ. මේවා සැගවුණු වෙඩික් කරුවන්ට දරන්නට වඩා අවධානම අවම කරන අතර මෙම අවි වලට සමාන අවි නොදරන සතුරන් හමුවේ සැඟවීමට ස්ථානයක් සෙවීමට ගත කරන කාලයද අඩු කරයි.
 
 
http://en.wikipedia.org/wiki/Sniper_Rifles
"https://si.wikipedia.org/wiki/ස්නයිෆර්_තුවක්කු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි