"සූර්ය චුම්බක ක්‍ෂේත්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
සූර්යගෝල විද්‍යුත් ස්ථරය සෞරග්‍රහ මණ්ඩලයේ පරියන්තය දක්වා විහිදෙන අතර ඊට හේතු වන්නේ අන්තර් ග්‍රහ මාධ්‍යයේ ඇති ප්ලාස්මාව වෙත සූර්යයාගේ භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රය මගින් ඇති කරන බලපෑමයි.
සූර්යයාගේ සියලුම ද්‍රව්‍ය පවතින්නේ වායුසහ ප්ලාස්මා ලෙසටයි. ඊට හේතුව එහි පවතින අධික උෂ්ණත්වයයි. මේ නිසා තම අක්ෂය වටා වේගයෙන් භ්‍රමණය වීමට (දින 25 කින් පමණ) සූර්යයාට හැකිය. වඩා ඉහළ අක්ෂාංශ වටා භ්‍රමණය වීමට එයට වැඩි කාලයක් ගත වේ. (දින 35 ක් පමණ) සූර්ය අක්ෂාංශ වල භ්‍රමණ වෙනස නිසා කාලයක් සමග චුම්බක ක්ෂේත්‍ර පුඩු රේඛා ඒකට ඇඹරෙන ස්වාභාවයක් ගනියි. මේ නිසා සුර්ය පෘෂ්ඨයෙන් චුම්බක ක්ෂේත්‍ර පුඩු (loops) ස්ඵෝටනය වන අතර
සූර්යයාගේ භ්‍රමණය වනු චුම්බක ක්ෂේත්‍රය මගින් අන්තර් ග්‍රහ මාධ්‍යයේ ප්ලාස්මාව වෙත ඇති කරන බලපෑම නිසා සූර්ය ගෝල විද්‍යුත් ස්ථරය සෑදෙන අතර මෙ මගින් විවිධ දිශා වලට එල්ල වන චුම්බක ක්ෂේත්‍ර වෙන් කෙරේ.
පෘථිවි කක්ෂයෙහි ඇති සූර්ය චුම්බක ක්ෂේත්‍රයේ ශක්තියට ද මෙම අන්තර් ග්‍රහ මධ්‍යයේ ඇති ප්ලාස්මාව වග කියයි. අවකාශය රික්තකයක් වුයේ නම්, සූර්යයාගේ 10 -4 TESLA ද්වි ධ්‍රැව චුම්බක ක්ෂේත්‍රය, දුරෙහි වර්ගය සමග 10 -11 TESLA පමණ දක්වා අඩුවේ නමුත් චන්ද්‍රිකා නිරීක්ෂණය මගින් පෙන්නුම් කෙරෙනුයේ 10 -9 TESLA අවටදී එය සිය
චුම්බක ජල ගති විද්‍යා (Magne to hydro dynamite) සිද්ධාන්තයෙන් අනාවැකි පල කරන්නේ චුම්බක ක්ෂේත්‍රයක ඇති සන්නායක තරලයක චලනය මගින් විද්‍යුත් ධාරා නිපදවීම උත්තේජනය වන බවත් එනිසා චුම්බක ක්ෂේත්‍ර උත්පාදනය වන බවත් ය. මේ අයුරින් එය චුම්බක ජල ගති විද්‍යා ඩයිනමෝවක් ලෙස ක්‍රියා කරයි.
Line 14 ⟶ 13:

|