"බුධ ග්‍රහයා (Mercury Planet)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම සහ සූර්යයාට ලගින්ම පිහිටා ඇති ග්‍රහයා බුධ ග්‍රහයායි. (ප්ලූටෝ ග්‍රහයා සලකනු ලබන්නේ කුරුමිටි ග්‍රහයකු ලෙසටයි) එය සූර්යයා වටා සෑම දින 88 කට වරක්ම භ්‍රමණය නේ. පෘථිවියේ සිට බලන කල බුධ ග්‍රහයා ඉතා දීප්තිමත් ව දිස් වන නමුත් සූර්යයාගේ සිට ඇති උපරිම කේණාකාර වෙන්වීම 28.30 ක් බැවින් එය දැක ගැනීමට තරමක් අපහසුය. එය දැක ගත හැකි වන්නේ උදෑසන සහ සැන්දෑ කාලයේ දී පමණි. බුධ ග්‍රහයා පිළිබදව අනෙක් ග්‍රහයන්ට සාපේක්ෂව දන්නේ ස්වල්පවශයෙන් වන අතර බුද ග්‍රහයා වෙත පළමුවෙන්ම ළගා වුනු අභ්‍යවකාශ යානා දෙකෙන් එකක් ව්නනේවන්නේ මැරිනර් 10 අභ්‍යාවකාශ යානයි. 1974 සිට 1975 දක්වා කාලය තුල එමගින් සිතියම් ගත කල හැකි වුයේ ග්‍රහලෝක පෘෂ්ඨයෙන් 45% පමණි. දෙවැන්න වූ මැසෙන්ජර් අභ්‍යාවකාශ යානය මගින් 2008 ජනවාරි 14 ගුවන් ගත වූ අවස්ථාවේ දි ග්‍රහ ලෝක පෘෂ්ඨයෙන් තවත් 30% ක් සිතියම්ගත කරන ලදි.
 
සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම සහ සූර්යයාට ලගින්ම පිහිටා ඇති ග්‍රහයා බුධ ග්‍රහයායි. (ප්ලූටෝ ග්‍රහයා සලකනු ලබන්නේ කුරුමිටි ග්‍රහයකු ලෙසටයි) එය සූර්යයා වටා සෑම දින 88 කට වරක්ම භ්‍රමණය නේ. පෘථිවියේ සිට බලන කල බුධ ග්‍රහයා ඉතා දීප්තිමත් ව දිස් වන නමුත් සූර්යයාගේ සිට ඇති උපරිම කේණාකාර වෙන්වීම 28.30 ක් බැවින් එය දැක ගැනීමට තරමක් අපහසුය. එය දැක ගත හැකි වන්නේ උදෑසන සහ සැන්දෑ කාලයේ දී පමණි. බුධ ග්‍රහයා පිළිබදව අනෙක් ග්‍රහයන්ට සාපේක්ෂව දන්නේ ස්වල්පවශයෙන් වන අතර බුද ග්‍රහයා වෙත පළමුවෙන්ම ළගා වුනු අභ්‍යවකාශ යානා දෙකෙන් එකක් ව්නනේ මැරිනර් 10 අභ්‍යාවකාශ යානයි. 1974 සිට 1975 දක්වා කාලය තුල එමගින් සිතියම් ගත කල හැකි වුයේ ග්‍රහලෝක පෘෂ්ඨයෙන් 45% පමණි. දෙවැන්න වූ මැසෙන්ජර් අභ්‍යාවකාශ යානය මගින් 2008 ජනවාරි 14 ගුවන් ගත වූ අවස්ථාවේ දි ග්‍රහ ලෝක පෘෂ්ඨයෙන් තවත් 30% ක් සිතියම්ගත කරන ලදි.
 
මැසෙන්ජර් යානාව මගින් 2011 වසරේ දී බුධ ග්‍රහයා තවත් දෙවරක් පසු කර යනු ඇති අතර සම්පූර්ණයෙන් ම එය සමීක්ෂණය කොට සිතියම් ගත කරනු ඇත.
 
භෞතික ලෙස බුධ ග්‍රහයාගේ පෙනුම චන්ද්‍රයාගේ පෙනුමට සමාන වේ. එය ආවාට විශාල ප්‍රමානයකින් සමන්විත අතර ස්වාභාවික චන්ද්‍රිකා හෝ එහි වායුගෝලයක් ඇති බව සනාථ වී නැත. බුධ ග්‍රහයා සතුව විශාල යකඩ හරයක් ඇති අතර එමගින් පෘථිවි‍යේ චුම්බක ක්ෂේත්‍රයෙන් 1% ක් පමණ වන චුම්බක ක්ෂේත්‍රයක් උත්පාදනය කරයි. එය අසාමාන්‍ය ලෙද ඝන ග්‍රහයක් වී ඇත්තේ එහි හරය විශාල වීම නිසාය. බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 90 – 700 k ( -180 4300C)දක්වා වන අතර සුර්යයාට පහලින් ඇති ලක්ෂය උණුසුමින් වැඩීම ස්ථානය වන අතර ධ්‍රැව අසල ඇති ආවාට වල පතුල සීතලම ස්ථානය වේ.
 
"https://si.wikipedia.org/wiki/බුධ_ග්‍රහයා_(Mercury_Planet)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි