"ඇප‍ලෝ 8 - සැලසුම් කිරිම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
 
1967 සැප්තැම්බර් මාසයේ දී ටෙක්සාස්හි හූස්ටන් නුවර පිහිටි මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානා සදහා මධ්‍යස්ථානය විසින් චන්ද්‍රයා මතට මිනිසුන් ගොඩබැස්වීම සදහා ව්‍යාපෘති දාමයක් යෝජනා කරන ලදි. එකිනෙකට සම්බන්ධ පියවර හතකින් යුත් ව්‍යාපෘති 7 ක් ඊට ඇතුලත් විය.
Line 17 ⟶ 16:
ඇපලෝ අභ්‍යවකාශ වැඩ සටහන් කාර්යාලයේ කලමණාකරැ ජොර්ජ් ‍ලෝ නැමැත්තා විසින් මෙයට විසදුමක් යෝජනා කලේ 1968 අගෝස්තු මාසයේ දීය. CSM මොඩියුලය, LM මොඩියුලලයට මාස 3 කට පෙර සුදානම් වන බැවින් 1968 දෙසැම්බර් මාසයේදි CSM පමණක් අභ්‍යාවකාශගත කිරීමට මෙහිදී යෝජනා වුනි. 'e' පියවරෙහි ඇතිපරිදි ඇප‍ලෝ 7 ගුවන් ගත කරනු වෙනුවට චන්ද්‍රයා වෙත CSM පමණක් යැවිය හැකි බව ඔහුගේ අදහස විය. 'F' පියවරෙහි එන ඇපලෝ 10 මගින් චන්ද්‍රයා මතට යානා ගොඩ බැස්වීමේ ක්‍රියාවලියද මේ පියවර සමගම ක්‍රියාත්මක කළ හැකි බ වද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.
 
නාසා ආයතනයේ සෑම ජ්‍යෙෂ්ඨ කලමනාකරැවක්කලමනාකරුවෙක් ම මීට එකග වූ අතර එකගකරවා ගැනීමට අපහසු වූ එකම පුද්ගලයා වුයේ නාසා හි පරිපාලක ජේමිස් ඊ වේබිය. කෙසේ නමුත් අවසානයේ දී ව්‍යාපෘතිය වෙනස් කිරිමට ඔහුද එකග වූ අතර එය මහජනයාට දන්වන ලද්දේ නොවැම්බර් 12 වන දාය. එනම් පෘථිවි කක්ෂය වටා ඇපලෝ 7 යානාව සාර්ථකව ගමන් කිරීමෙන් සති 3 කට පසුවය.
 
 
ව්‍යාපෘති පියවර වල වෙනසක් සමතම යානා කාර්යමණ්ඩලයේ වෙනසක් කිරීමට ද සිදුවිය. මේ අනුව ඇපලෝ 8 යානාවේ අණ දෙනු නිළදාරියා ලෙස බෝමන් නැමැත්තා පත් කෙරැණිකෙරුණි.
 
සැප්තැම්බර් 9 වන දින අභ්‍යාවකාශ ගමනට අවශ්‍ය සුදානම් වීමේ කටයුතු ගතවන සෑම පැයක් සදහාම පැය 7 ක පුහුණුවක් ලබා ගැනීමට කාර්ය මණ්ඩලයට සිදුවිය. සෑම සාමාජිකයෙක් ම ව්‍යාපෘතියේ සෑම පැතිකඩක් සදහාම පොදුවේ පුහුණුව ලද නමුත් ඇතැම් දේ සදහා යම් යම් සාමාජිකයින්ට විශේෂ පුහුණුවක් ලබා දිය යුතු විය. මේ අනුව බෝමන් හට නැවත පෘථිවිය වෙත ඇතුලු වීමේ දී යානාව හැසිරවිය යුතු අන්දම පුහුණු කරවන ලදි.පෘථිවිය සමග සන්නිවේදනය ඇණ හිටි‍යහොත් යානය පැදවිය යුතු අයුරැඅයුරු ලොවෙල් නැමැති සාමාජිකයාට පුරැදුපුරුදු කරනලදි.
"https://si.wikipedia.org/wiki/ඇප‍ලෝ_8_-_සැලසුම්_කිරිම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි