"කතක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
 
කතක් දකුණු ආසියාවේ සම්භාව්‍ය නර්ථනයකි. එය පකිස්ථානයේ ජාතික නර්ථනයයි. එය කෙටි ආකාරයේ නර්ථනයක් වන අතර විශේෂ වන්නේ වේගවත් පාද ක්‍රියාකාරිත්වය කයේරැකාව සහ අභිනයයි. වර්ථමානයේ එහි එක් අංගයක් පුරාථනයේ වෘත්තාන්තයක් වන කතකාස් පන්සල් නර්ථන ශිල්පීන් භක්ති සංවිධාන සහ පර්සියානු බලපෑම 16 වන ශතවර්ෂයේ සිට පැවත එයි. වර්ථමානයේ රංගන ශිල්පීන් ඔවුන්ගේ පෙළපත මූලික කතක් පාසල් වයන ජයිපුර් ගරනා ලක්නව් නගරා සහ බරණැස් ගරනා තුලින් පැවත එයි. මුලික නොවන ඒක ග‍ංනාවක්ඒකාංග‍නාවක් වන රයිගා ඉහත ගරනා තුනේම ශිල්ප ක්‍රම එකතු කොට ගන්නා අතර ඔවුන්ට ආවේණික වු විශේෂ ඔල්පක්‍රමයිකින් ප්‍රචලිතය. කතක් නම පැවත එන්නේ සංස්කෘතික වචනයක් වන කතාව නොහොත් 'කතා' යන අරැති දෙන පදයෙනි. සංස්කෘතික භාෂායෙන් කතකා යනු කථාවක් කියන තැනැත්තා යන අර්ථයයි. වර්ථමනයේ මෙය සරල ලෙස කතක් යනුවෙන් හදුන්වයි.
"https://si.wikipedia.org/wiki/කතක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි