"කතකලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
 
කතකලි යනු නාට්‍යමය ආකාරයේ ඉන්දියානු නර්තනයකි. එහි මුලාම්භය දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ 16 ශතවර්ෂයේ වර්ෂ 1555 සිට 1605 සිට පැවති සන්නි රගදැක්වීමයි.
 
සාම්ප්‍රදායිකව කතකලි රගදක්වනු ලබන්නේ රාත්‍රි කාලයේ වන අතර උදය වන විට නිමා වේ. වර්තමාන‍යේ පැය 3 රගදැක්විමද දක්නට ලැබේ. කනකලි සාමාන්‍යනේ රගදක්වනු ලබන්නේ නලිවිලන්තු (පහත) ඉදිරිපිටදීය. සාම්ප්‍රදායිකව මෙම පහත නර්තන ශිල්පීන්ට අ‍ාලෝකයආලෝකය ලබා දුන් අතර පන්සල්, නිවාස හා මාලිගා ආශ්‍රීත වේ. රංගන ශිල්පින් රංගදක්වනු ලබන්නේ පංශිත (ගීතා) හා වාදන භාණ්ඩ (පද්යා) වල එකතුවටයි. තැලි වැසීමට යොදා ගන්නා සංගීත භාණ්ඩ වන්නේ වෙන්ඩා, මෑලයම්, හා උඩැන්ය. ඊට අමතරව ගායකයින් (මුලික ගායනය පොන්නායි වන අතර සෙසු පිරිස සින්ගිඩ් වේ) හා ඔවුනගේ අනුගාමිකයන් චෙන්ගලා හා ඉලයි‍ ‍ෙෆ්ලම්‍ෆෙලම් යනුවෙන් හදුන්වයි. සමහර අවසථාල ප්‍රධාන ගයකයාගායකයා ඩෙන්ගාලා වෘද්යම් හා ගීතා යන දෙකටව මෙය භාවිතා කරයි. මෙම කලවේ විශේෂත්වය වන්නේ ජංගන ශිල්පින් කථා නොකරන අතර තමන්ගේ දෙඅත් වලින් භාව නීරූපනය කරයි.
 
 
සාම්ප්‍රදායිකව කතකලි රගදක්වනු ලබන්නේ රාත්‍රි කාලයේ වන අතර උදය වන විට නිමා වේ. වර්තමාන‍යේ පැය 3 රගදැක්විමද දක්නට ලැබේ. කනකලි සාමාන්‍යනේ රගදක්වනු ලබන්නේ නලිවිලන්තු (පහත) ඉදිරිපිටදීය. සාම්ප්‍රදායිකව මෙම පහත නර්තන ශිල්පීන්ට අ‍ාලෝකය ලබා දුන් අතර පන්සල්, නිවාස හා මාලිගා ආශ්‍රීත වේ. රංගන ශිල්පින් රංගදක්වනු ලබන්නේ පංශිත (ගීතා) හා වාදන භාණ්ඩ (පද්යා) වල එකතුවටයි. තැලි වැසීමට යොදා ගන්නා සංගීත භාණ්ඩ වන්නේ වෙන්ඩා, මෑලයම්, හා උඩැන්ය. ඊට අමතරව ගායකයින් (මුලික ගායනය පොන්නායි වන අතර සෙසු පිරිස සින්ගිඩ් වේ) හා ඔවුනගේ අනුගාමිකයන් චෙන්ගලා හා ඉලයි‍ ‍ෙෆ්ලම් යනුවෙන් හදුන්වයි. සමහර අවසථාල ප්‍රධාන ගයකයා ඩෙන්ගාලා වෘද්යම් හා ගීතා යන දෙකටව මෙය භාවිතා කරයි. මෙම කලවේ විශේෂත්වය වන්නේ ජංගන ශිල්පින් කථා නොකරන අතර තමන්ගේ දෙඅත් වලින් භාව නීරූපනය කරයි.
"https://si.wikipedia.org/wiki/කතකලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි