"මොහිනියාටම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
මොහිනියාටම් ‍කෝරළයේ සාම්ප්‍රධායික නර්තනයකි. මෙය ගැහැණුන් විසින් කරන තනි පුද්ගල නර්තනයකි. මොහිනියාටම් සැදි ඇත්තේ මොහින් (නරඹන්නන් වශී කරන්නා) හා ආටම් ශිරීරයේ රිද්මය යන එකතුවෙනි. මෙහි විශ්ණු දෙවියන් මෝහිනි ලෙස වෙන්ගත් කතන්දර 2 ක් ඇත.
 
1. කථාවන් ඔහු මෝහිනි ලෙස වෙන් ගෙන යක්ෂයන් පලවා හරිනු අැතඇත.
 
2. කථාවෙන් විෂ්නුවිෂ්ණු දෙවියන් මෝහිනි ලෙස වෙස්ගෙන ශිව දෙවි බග්මපුර යක්ෂාවෙන් ගලවා ගනි.
 
මෙය විෂ්ණු දෙවියන් ආශ්‍රයෙන් එන නර්තන විය හැකි බැවින් නර්තනයේ තේමාව වන්නේ දෙවියන් කෙරෙහි ඇති ආලය හා බැදීමයි. දේවදාසින් මෙය තොවිල් බල ප්‍රදර්ශනය කිරිම තිබේ. මෙහි නෝතු හා නෝටියාටම් යන දැවසිටි 2ක් ඇත . මෙම නර්තනයේ දකුණු ඉන්දියානු ආභාශයන් වන භාරතනාට්‍යම් හා තත්කලි අංග 2 ක් ඇතුලත් කර අතර මෙය ආරම්භ කර ඇත්තේ ස්වාධි පිරැනාල් යන රජු සමයේ ය. මෙම නර්තනයේ උකුල් ප්‍රදේශයේ සැද්දීම හා ශරීරයේ පැද්දීම උපයෝගී කොට ගනී. මෙයින් නිරෑපනය වන්නේ පාම් තොල හා ගංගාවන් ගලා බහින ආකාරයයි. මෙහි මුලික චලන 40 ක් තිබෙන අතර මෙය අමාවුනල් වේ. මෙහි ඇදුම වන්නේ සුදු සාරියෙන් හා රත්තරන් පාටින් ඔප දැමූ කසාබු වැනි වාටියයි. මෙහි පදමාලාවන් හස්ත ලක්ෂණ ලීපිකා වන මුද්‍රා ස්වරූපයන් ගනී. ස්වර සංගීතය විවිධ නාද රටා වන් වන ඩෝලු නමින් හදුන්වයි. මෙහි ගී තනු මනිප්‍රාවම් වන අතර එය සංස්කෘත හා මලයාලම් වලින් යුක්ත වේ. නර්තන ශිල්පිය නම දැන් විවිධ ලෙස හසුරුවන අතර මෙහි පදනම වන්නේ මනස ප්‍රබෝධමත් කිරීමයි.
"https://si.wikipedia.org/wiki/මොහිනියාටම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි