"බුධ ග්‍රහයා නිරීක්ෂණය කිරිම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{Db-g1}}බුධ ග්‍රහයා නිරීක්ෂණය කිරිම
 
බුධ ග්‍රහයාගේ සංක්‍රමණය සූර්යයාගේ ඉදිරිපසින් ඇති කුඩා තිත බුධග්‍රහයායි. සූර්ය තැටියට වම් පසින් ඇති අදුරැ ප්‍රදේශය සූර්ය ලපයකි.
 
බුධ ග්‍රහයාගේ දීප්තිය - 2.0 සිට 5.5 දක්වා වන අතර එය සීරියස්ට වඩා දීප්තිමත් බවින් වැඩිය. බුධ ග්‍රහයා සූර්යයාට ආසන්නව පිහිටන නිසා සුර්යයාගේ දීප්තිය ට මුවා වී මෙන් එය නිරීක්ෂණය කිරිමට අපහසු වේ. එය නිරික්ෂණය කළ හැක්කේ හිමිදිරි පාන්දර හෝ සවස්කාලයේ දී කෙටි කාල පරිච්ඡේදයක දී පමණි. හබල් ස්පේස් දුරදක්නයෙන් එය නිසිලෙසකවත් නිරීක්ෂණය කල නොහැකිය. ඒ දුරදක්නය සතුව සූර්යයාටට ඉතා සමීපයෙන් එය නාභිගත වීම වලක්වන ආරක්ෂක උපක්‍රම යක් ඇතඇති ිබැවිනිබැවිනි.
 
චන්ද්‍රයා මෙන් බුධ ග්‍රහයාද පෘථිවියේ සිට බලන විවිධ අවධි පෙන්නුම් කරයි. අධර හමුවීමේ දී එය අලුත් වන අතර උත්තර හමුවීමේ දී එය සම්පූර්ණ වේ. මෙම අවස්ථා දෙකේ දීම එය නොපෙනී යයි.
 
බුධ ග්‍රහයාගේ අධර හමුවීම සෑම සිනදින 116 කට වරක් ම සිදුවේ. නමුත් මෙම කාල පරාසය දින 111 සිට 121 දක්වා විය හැකිය. බුධ ග්‍රහයා පෘථිවියට ආසන්නවම පැමිණෙන විට පෘථිවිය හා එය අතර දුර 82 Gm වේ.
 
පෘථිවියේ දක්ෂින අර්ධගෝලයට වඩා හොදින් උත්තර අර්ධගෝලයේ සිට බුධ ග්‍රහයා දැකගත හැකිය. වෙනත් ග්‍රහ ලෝක බොහොමයක් මෙන්ම බුධ ග්‍රහයාද පූර්ණ සූර්ය ග්‍රහණයක දී දැක ගැනීමට පුළුවන.
"https://si.wikipedia.org/wiki/බුධ_ග්‍රහයා_නිරීක්ෂණය_කිරිම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි