Content deleted Content added
32 පේළිය:
:: ඔබේ මූලාශ්‍ර දැක්වීම ගැන ඉතා ම ස්තුතියි. ගැටලුවක් නැත. ඔබ නිවැරදි යි. ශබ්ද කෝෂ එසේ පවසන්නේ නම් කුලුනු යන්න යොදාගනිමු. එය විශ්වසනීය මූලාශ්‍රයකි. මා අතින් සිදු වූ ප්‍රමාද දෝෂය ගැන කමන්න. එහෙත් Five Pillars පිටුව සම්බන්ධයෙන් පැන නැඟි අනෙක් ප්‍රශ්නය එයාකාර ම ය. එනම් පංචස්තම්භ යන්න පංච කුලුනු යන්නට වඩා උචිත වීම යි. නොඑසේ නම් කුලුනු පහ වැන්නක් යොදාගනිමු. දැන් අදාළ පිටුව සිංහලෙන් තිබෙන නිසා අවශ්‍ය පිටුවකට එය බහාලීම කළ හැකි යි. මේ ගැන මූලාශ්‍ර සහිත ව ප්‍රතිචාර දැක්වීම ගැන නැවතත් ස්තුතියි --[[පරිශීලක:Anandawardhana|Anandawardhana]] 02:13, 3 ජූලි 2010 (යූටීසී)
:::kulunubara යයි කියන විට මොන kulunu ද? -- [[විශේෂ:දායකත්ව/112.135.222.143|112.135.222.143]] 04:04, 3 ජූලි 2010 (යූටීසී)
::::අන්තර්ජාලයේ වෙබ් බ්‍රවුසරයකට ගොස් කුලුනු, කුළුනු, කුලුණු, හා කුළුණු යෙදූ විටෙක ප්‍රතිඵල ලැබේ. මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද? සිංහලවප් සැමවිටම කියන්නේ ප්‍රචලිත දේ නොව හරි දේ කල යුතු බවය. හරි දේ කුමක්ද? ශබ්දකෝෂ 2 කින් නිවරද දේ සොයා ගත හැකිද?-- [[විශේෂ:දායකත්ව/112.135.222.143|112.135.222.143]] 04:11, 3 ජූලි 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Anandawardhana" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි