"වෘත්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎වෘත්තයක සමීකරණය: Add parametric forms of circle
No edit summary
1 පේළිය:
[[යුක්ලීඩියානු ජ්‍යාමිතිය]]ට අනුව වෘත්තයක් යනු දෙන ලද [[ලක්ශ්‍යයලක්‍ෂ්‍යය]]ක් වටා (අරය නමින් හඳුන්වන) නියත දුරකින් [[තලය]]ක් මත පිහිටන සියලු ලක්ශ්‍යලක්‍ෂ්‍යයන් ගෙන් සමන්විත [[කුලක]]යයි.
 
වෘත්තයක්, සරල සංවෘත වක්‍ර හැඩයකි. වෘත්තයක පරිධිය යනු එහි පරිමිතියයි, (වටේ දිග). වෘත්ත චාපයක් යනු වෘත්තයක ඕනෑම අඛන්ඩ කොටසකි.
"https://si.wikipedia.org/wiki/වෘත්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි