"විකිපීඩියා සාකච්ඡාව:පංචස්තම්භ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
11 පේළිය:
::: අනපේක්ෂිත තත්වයක්! http://si.wikipedia.org/wiki/Wikipedia_%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80:%E0%B6%B4%E0%B6%82%E0%B6%A0%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7 මා ඉහත උපකාරය ඉල්ලා සුළු මොහොතකින් පසු මේ ස්ථානයේ කිසිවකු නව පිටුවක් විවෘත කර ඇති බවයි පේන්නෙ! නමුත් දැන් පංචස්ථම්භ http://si.wikipedia.org/wiki/Wikipedia:%E0%B6%B4%E0%B6%82%E0%B6%A0%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7 යන පිටුව සම්පූර්ණ කරලයි තියෙන්නෙ. දැන් කළ යුත්තේ කුමක්ද? එහි ඇති දෑ මේ පිටුවට කොපි කිරීම ද? අමතර පිටු තිබෙන නිසා පරිශීලකයින් නොමග යාමෙන් වළකන්න ඒවා මකාදැමීමේ හැකියාවක් තිබේ ද? --[[පරිශීලක:Anandawardhana|Anandawardhana]] 05:52, 30 ජූනි 2010 (යූටීසී)
::: පංචු කුලුනු යන යෙදුම පිළිබඳ ප්‍රශ්න දෙකක් තිබේ. ඉන් එකක් පංච කුලුනු වශයෙන් සංස්කෘත හා අමිශ්‍ර සිංහල වදන් දෙකක් යොදාගැනීම යි. ඊට වඩා පංචස්තම්භ යන යෙදුම ප්‍රමිතිගත බව නිගමනය කළ හැකි යි. අනිත් කාරණය නම් කුලුනු යන්නේ අක්ෂර වින්‍යාස දෝෂයක් තිබීම යි. එය කුළුණු විය යුතු ය. එහෙයින් වඩාත් නිරවද්‍ය හා ප්‍රමිතිගත වදන වන පංචස්තම්භ තෝරාගැනීම උචිත සේ සිතමි. ස්තුතියි. --[[පරිශීලක:Anandawardhana|Anandawardhana]] 06:12, 30 ජූනි 2010 (යූටීසී)
 
:::: අපි හැමෝම සම්මතයකට එමු. අනික් යෝජිත නම් ද විකිපිඩියාවේ තබා එවා සම්මත කර ගත් ලිපියට හරවා යවමු. කෙසේ වෙතත් මෙවැනි පරිවර්ථන කාරයයක් ඉටු කිරිම ගැන අපි සතුටු විය යුතුය. මේ බලන්න, දැන් විකිපීඩියාව සැම කෙනාගෙම හැකියාවෙන් ගොඩනැගෙනවා.
* [http://si.wikipedia.org/wiki/Wikipedia:%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92_%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A_%E0%B6%B8%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F_%E0%B6%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA]
* [http://si.wikipedia.org/wiki/Wikipedia:%E0%B6%B1%E0%B7%92%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA(%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB)]
 
මේ සඳහා අනූපමේය මෙහෙයක් ඉටුකරණ සැමට ස්තුතියි. --[[පරිශීලක:Asiri wiki|asiri]] 22:42, 30 ජූනි 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා_සාකච්ඡාව:පංචස්තම්භ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to the project page "පංචස්තම්භ".