"විකිපීඩියා:පංචස්තම්භ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
6 පේළිය:
| 
|-
|[[Image:GreenPillar.svg|47px]] || '''[[Wikipedia:මධ්‍යස්ථ දෘෂ්ඨිය|විකිපීඩියාවට තිබෙන්නේඇත්තේ මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයකි]]'''. ඉන් අදහස් වන්නේ අප මෙහි එන ලිපිවලින් කිසිදු එක් දෘෂ්ටි කෝණයක් ඔසවා තැබීමට වෑයම් නොකරන බව යි. ඇතැම් විට මේ කාර්යයෙහි දී දෘෂ්ටි කෝණ ගණනාවක් ඉදිරිපත් කිරීමත්, ඒ සෑම දෘෂ්ටි කෝණයක් ම නිවැරදි ව ඉදිරිපත් කිරීමත්, දෙන ලද සෑම දෘෂ්ටි කෝණයකට ම අදාළ සන්දර්භය සම්පාදනය කිරීමත්, කිසිදු නිශ්චිත දෘෂ්ටි කෝණයක් "සත්‍යය" හෝ "හොඳ ම දැක්ම" හැටියට හුවා නොදැක්වීමත් අවශ්‍ය වේ. විශේෂයෙන් ම [[Wikipedia:Controversial articles|විවාදාපන්න මාතෘකාවල දී]], [[Wikipedia:Verifiability|තහවුරු කළ හැකි]], [[Wikipedia:Citing sources|අධිකාරසම්පන්න මූලාශ්‍ර]] කෙරෙන් හැකි සෑම විටක ම කරුණු උපුටාගැනීම මින් අදහස් කෙරේ. අපක්ෂපාතීත්වය පිළිබඳ මතභේද පැන නඟින අවස්ථාවක, සංහිඳියා කාල පරිච්ඡේදයක් ප්‍රකාශයට පත් කොට, ලිපිය මතභේදයට තුඩු දී ඇති බවට සලකුණු කර, ඒ පිළිබඳ තතු [[Wikipedia:Talk page|සංවාද පිටුවෙහි]] සවිස්තරාත්මක ව සඳහන් කොට, [[Wikipedia:Dispute resolution|මතභේද නිරාකරණ ක්‍රමවේද]] අනුගමනය කරන්න.
|-
| 
14 පේළිය:
| 
|-
|[[Image:OrangePillar.svg|47px]] ||'''[[Wikipedia:Etiquette|විකිපීඩියාවට ආචාර ධර්ම පද්ධතියක් තිබේ]]''': ඔවුන් හා එකඟ විය නොහැකි අවස්ථාවක පවා ඔබේ සහෝදර විකිපීඩියානුවන්ට ගරු කරන්න. [[Wikipedia:Civility|ශිෂ්ටසම්පන්න]] වන්න. [[Wikipedia:Conflict of interest|උත්සුකතා පිළිබඳ ගැටුම්]], [[Wikipedia:No personal attacks|පුද්ගලික ප්‍රහාර]] හෝ අත්‍යනන්ත සාමාන්‍යකරණයන් වළක්වාගන්න. [[Wikipedia:Consensus|සම්මුතියකට]] පැමිණෙන්න, [[Wikipedia:Edit war|සංස්කරණ යුද්ධ]] වළකන්න. [[Wikipedia:Three-revert rule|තුන්-පෙරළුම් රීති]] අනුගමනය කරන අතර, ඉංග්‍රීසිසිංහල විකිපීඩියාවෙහි {{NUMBEROFARTICLES}} ක් තරම් ලිපි සංඛ්‍යාවක් වැඩ කිරීමට හා සාකච්ඡාවට තිබෙන බව සිහිතබාගන්න. සද්භාවයෙන් වැඩෙහි යෙදෙන්න; [[Wikipedia:Do not disrupt Wikipedia to illustrate a point|මොන ම විටක වත් කරුණක් පැහැදිලි කිරීම සඳහා විකිපීඩියාව කඩාකප්පල් කරන්න එපා]], එසේ ම අන් අය ද [[Wikipedia:Assume good faith|සද්භාවයෙන් කටයුතු කරන බව උපකල්පනය කරන්න]]. විවෘත වන්න; [[Wikipedia:Please do not bite the newcomers|අලුත පැමිණෙන්නන් සාදරයෙන් පිළිගන්න]].
|-
| 
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:පංචස්තම්භ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි