"විකිපීඩියා:පංචස්තම්භ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
[[Wikipedia|විකිපීඩියාවේ]] [[Wikipedia:Policies and guidelines|නිල පිළිවෙත් හා මාර්ගෝපදේශ]] එම ව්‍යාපෘතියේ ස්වභාවය නිර්වචනය කරන්නා වූ '''''පංචස්තම්භ''''' වශයෙන් සාරාංශගත කළ හැකි ය:
 
Line 7 ⟶ 6:
| 
|-
|[[Image:GreenPillar.svg|47px]] || '''[[Wikipedia:Neutralමධ්‍යස්ථ point of viewදෘෂ්ඨිය|විකිපීඩියාවට තිබෙන්නේ මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයකි]]'''. ඉන් අදහස් වන්නේ අප මෙහි එන ලිපිවලින් කිසිදු එක් දෘෂ්ටි කෝණයක් ඔසවා තැබීමට වෑයම් නොකරන බව යි. ඇතැම් විට මේ කාර්යයෙහි දී දෘෂ්ටි කෝණ ගණනාවක් ඉදිරිපත් කිරීමත්, ඒ සෑම දෘෂ්ටි කෝණයක් ම නිවැරදි ව ඉදිරිපත් කිරීමත්, දෙන ලද සෑම දෘෂ්ටි කෝණයකට ම අදාළ සන්දර්භය සම්පාදනය කිරීමත්, කිසිදු නිශ්චිත දෘෂ්ටි කෝණයක් "සත්‍යය" හෝ "හොඳ ම දැක්ම" හැටියට හුවා නොදැක්වීමත් අවශ්‍ය වේ. විශේෂයෙන් ම [[Wikipedia:Controversial articles|විවාදාපන්න මාතෘකාවල දී]], [[Wikipedia:Verifiability|තහවුරු කළ හැකි]], [[Wikipedia:Citing sources|අධිකාරසම්පන්න මූලාශ්‍ර]] කෙරෙන් හැකි සෑම විටක ම කරුණු උපුටාගැනීම මින් අදහස් කෙරේ. අපක්ෂපාතීත්වය පිළිබඳ මතභේද පැන නඟින අවස්ථාවක, සංහිඳියා කාල පර්ච්ඡේදයක් ප්‍රකාශයට පත් කොට ලිපිය මතභේදයට තුඩු දී ඇති බවට සලකුණු කොට ඒ පිළිබඳ තතු [[Wikipedia:Talk page|සංවාද පිටුවෙහි]] සවිස්තරාත්මක ව සඳහන් කොට, [[Wikipedia:Dispute resolution|මතභේද නිරාකරණ ක්‍රමවේද]] අනුගමනය කරන්න.
|-
| 
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:පංචස්තම්භ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි