"විකිපීඩියා:නිබන්ධනය(සංස්කරණ)" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
{{Wikipedia:නිබන්ධනය/ටැබ්ශීර්ෂක|This=2}}
[[Image:Edit-this-page-large Si.png|right|thumb|250px|පිටුවක් සංස්කරණකසංස්කරණය කිරීමට '''සංස්කරණය කරන්න''' මත ක්ලික් කරන්න]]
[[File:Wikipedia video tutorial-1-Editing-en.ogv|right|thumb|250px|Editing tutorial for Wikipedia]]
[[Wikipedia:සංරක්ෂිත පිටුව|සංරක්ෂිත පිටු]] කිහිපයක් හැරෙන්නට, සැම පිටුවකම, ඔබ දකින පිටුව සංස්කරණය කිරීමට ඔබ හට ඉඩ සලසන "'''''සංස්කරණය කරන්න'''''" යැයි සබැඳියක් ඇත. එය විකිපීඩියාවේ ඉතාමත් මූලික විශේෂාංගය වන අතර, ලිපි වල වැරැදි නිවැරැදි කිරීමට හා ඒවාට කරුණු එක් කිරීමට එයින් ඉඩ සලසයි. ඔබ විසින් පිටුවකට තොරතුරු එක් කලේ නම්, [[Wikipedia:සත්‍යේක්ෂ්‍යතාව|ආශ්‍රයන් විරහිත කරුණු ඉවත් කරනු ලබන]] බැවින් [[Wikipedia:මූලාශ්‍ර උපන්‍යාසය|කරුණාකර මූලාශ්‍ර සපයන්න]].
[[Wikipedia:නිබන්ධනය (සංස්කරණ)/වැලිපිල්ල|වැලිපිල්ල]] වෙත ගොස් "''සංස්කරණය කරන්න''" සබැඳිය ක්ලික් කරන්න. එමගින් එම පිටුව සඳහා පෙළ සහිත සංස්කරණ කවුළුවක් විවෘත වනු ඇත. ඔබ හට විනෝදය ගෙන දෙන හා සිත්ගන්නා යමක් හෝ "සැරද ලොව!" හෝ, එක් කර ඉනික්බිතිව '''පිටුව සුරකින්න''' යන්න ක්ලික් කොට ඔබ කල කාර්යයෙහි ප්‍රතිඵලය නිරික්ෂණය කරන්න! වැලිපීල්ල පිටුව මිස මෙම නිබන්ධනයෙහි පෙළ ඔබ අතින් සංස්කරණය නොවන බවට වග බලා ගන්න.
==පෙරදසුන පෙන්වන්න==
දැන් ඔබ භාවිතයට හුරු කර ගත යුතු විශේෂාංගයක් වන්නේ '''[[Wikipedia:පෙරදසුන පෙන්වන්න|පෙරදසුන පෙන්වන්න]]''' බොත්තමයි. [[Wikipedia:නිබන්ධනය (සංස්කරණ)/වැලිපිල්ල|වැලිපිල්ලෙහි]] සංස්කරණයක් කිරීමට උත්සාහ කොට, ඉන්ක්බිතිව <!-- Can someone put an actual button here to make things clear to newusers? --> '''පිටුව සුරකින්න''' වෙනුවට '''{{Mediawiki:Showpreview}}''' බොත්තම ක්ලික් කරන්න. සංස්කරණයෙන් පසු ඔබ ඇත්ත වශයෙන් පිටුව සුරැකීමට ''පෙර'', පිටුව කෙසේ දිස්වන්නේදැයි දැකීමට මෙගින් ඔබට අවස්ථාවක් ලැබෙනු ඇත. අප සියළු දෙනම අතින් වැරැදි සිදුවේ; මෙම විශේෂාංගය තුලින් ඒවා ග්‍රහණය කෙරුමට ඔබට ඉඩ සැලසේ. පිටුව සුරැකීමට පෙර පෙරදසුන නැරඹීමෙන් [[Wikipedia:පිටු ඉතිහාසය|පිටු ඉතිහාසය]] ගොඩගැසීමෙන් වැලැකී ආකෘතිකරණ වෙනස්කම් හා අනෙකුත් සංස්කරණ අත්හදාබැලීමට ඉඩ සැලසේ. කෙසේවුවද, පෙරදසුන නැරඹීමෙන් අනතුරුව ඔබගේ සංස්කරණ සුරැකීමට අමතක නොකරන්න!
==සංස්කරණ සාරාංශය==
17 පේළිය:
'''[[Wikipedia:නිබන්ධනය (සංස්කරණ)/වැලිපිල්ල|වැලිපිල්ලෙහි]] සංස්කරණය කිරීමට උත්සාහ ගන්න'''
'''[[Wikipedia:නිබන්ධනය (ආකෘතිකරණය)|ආකෘතිකරණය]] හා සමගින් නිබන්ධනය ඉදිරියට ගෙන යන්න''' →
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:නිබන්ධනය(සංස්කරණ)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි