"විකිපීඩියා:නිබන්ධනය(සංස්කරණ)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
 
==සංස්කරණ සාරාංශය==
[[ගොනුව:Mediawiki-button-preview_Si.JPG|thumb|right|650px| "[[Wikipedia:පෙරදසුන පෙන්වන්න|පෙරදසුන පෙන්වන්න]]" බොත්තම පිහිටා ඇත්තේ is right next to the "'''පිටුව සුරකින්න"''' බොත්තමට දකුණින් හා ''' [[උදවු:සංස්කරණ සාරාංශය|සංස්කරණ සාරාංශය]]''' කොටුවට පහලිනි.]]
'''පිටුව සුරකින්න''' එබීමට පෙර, ඔබ විසින් සිදු කල වෙනස් කම් පිළිබඳව ආචාරශීලි පැහැදිලිකිරීමක්, සංස්කරණ කොටුව සහ '''පිටුව සුරකින්න''' හා '''පෙරදසුන පෙන්වන්න''' බොත්තම් අතරමැදියෙහි පිහිටි '''[[Wikipedia:සංස්කරණ සාරාංශය|සාරාංශය]]''' කොටුවෙහි බහාලීම, හොඳ [[Wikipedia:සුසිරිත|සුසිරිතක්]] (හෝ "විකිසිරිතක්") ලෙසින් සැලකේ. එය ඉතා කෙටි විය හැක; නිදසුනක් වශයෙන් ඔබ විසින් "අකුරු වැරැදි" ලෙසින් සඳහන් කලොත්, ඔබ සිදු කලේ අක්ෂර වින්‍යාසය නිවැරැදි කිරීමක් බව අනෙකුන් වටහා ගනු ඇත. එලෙසම, ඔබ පිටුව තුල සිදු කලේ අක්ෂර වින්‍යාස හෝ ව්‍යාකරණ හෝ වැරැද්දක් නිවැරැදි කිරීම වැනි සුළු වෙනසක් නම් "මෙය [[උදවු:සුළු සංස්කරණය |සුළු සංස්කරණයකි]]" යන කොටුව අවේක්ෂණය කිරීමට අමතක නොකරන්න (මෙය කල හැක්කේ ඔබ ප්‍රවිෂ්ට ව සිටියහොත් පමණි).
 
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:නිබන්ධනය(සංස්කරණ)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි