"විකිපීඩියා:නිබන්ධනය(සංස්කරණ)" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
පිටුව හිස් කෙරිණි
No edit summary
1 පේළිය:
<noinclude>{{pp-semi|small=yes}}
{{WP උදවු පිටු (ශීර්ෂක පටිය)}}</noinclude>
{{Wikipedia:නිබන්ධනය/ටැබ්ශීර්ෂක|This=2}}
[[Image:Edit-this-page-large.png|right|thumb|250px|Click "edit this page" to change an article]]
[[File:Wikipedia video tutorial-1-Editing-en.ogv|right|thumb|250px|Editing tutorial for Wikipedia]]
[[Wikipedia:සංරක්ෂිත පිටුව|සංරක්ෂිත පිටු]] කිහිපයක් හැරෙන්නට, සැම පිටුවකම, ඔබ දකින පිටුව සංස්කරණය කිරීමට ඔබ හට ඉඩ සලසන "'''''සංස්කරණය කරන්න'''''" යැයි සබැඳියක් ඇත. එය විකිපීඩියාවේ ඉතාමත් මූලික විශේෂාංගය වන අතර, ලිපි වල වැරැදි නිවැරැදි කිරීමට හා ඒවාට කරුණු එක් කිරීමට එයින් ඉඩ සලසයි. ඔබ විසින් පිටුවකට තොරතුරු එක් කලේ නම්, [[Wikipedia:සත්‍යේක්ෂ්‍යතාව|ආශ්‍රයන් විරහිත කරුණු ඉවත් කරනු ලබන]] බැවින් [[Wikipedia:මූලාශ්‍ර උපන්‍යාසය|කරුණාකර මූලාශ්‍ර සපයන්න]].
[[Wikipedia:නිබන්ධනය (සංස්කරණ)/වැලිපීල්ල|වැලිපීල්ල]] වෙත ගොස් "''සංස්කරණය කරන්න''" සබැඳිය ක්ලික් කරන්න. එමගින් එම පිටුව සඳහා පෙළ සහිත සංස්කරණ කවුළුවක් විවෘත වනු ඇත. ඔබ හට විනෝදය ගෙන දෙන හා සිත්ගන්නා යමක් හෝ "සැරද ලොව!" හෝ, එක් කර ඉනික්බිතිව '''පිටුව සුරකින්න''' යන්න ක්ලික් කොට ඔබ කල කාර්යයෙහි ප්‍රතිඵලය නිරික්ෂණය කරන්න! වැලිපීල්ල පිටුව මිස මෙම නිබන්ධනයෙහි පෙළ ඔබ අතින් සංස්කරණය නොවන බවට වග බලා ගන්න.
==පෙරදසුන පෙන්වන්න==
==සංස්කරණ සාරාංශය==
[[ගොනුව:Mediawiki-button-preview_Si.JPG|thumb|right|650px| "[[Wikipedia:පෙරදසුන පෙන්වන්න|පෙරදසුන පෙන්වන්න]]" බොත්තම පිහිටා ඇත්තේ is right next to the "පිටුව සුරකින්න" බොත්තමට දකුණින් හා [[උදවු:සංස්කරණ සාරාංශය|සංස්කරණ සාරාංශය]] කොටුවට පහලිනි.]]
'''පිටුව සුරකින්න''' එබීමට පෙර, ඔබ විසින් සිදු කල වෙනස් කම් පිළිබඳව ආචාරශීලි පැහැදිලිකිරීමක්, සංස්කරණ කොටුව සහ '''පිටුව සුරකින්න''' හා '''පෙරදසුන පෙන්වන්න''' බොත්තම් අතරමැදියෙහි පිහිටි '''[[Wikipedia:සංස්කරණ සාරාංශය|සාරාංශය]]''' කොටුවෙහි බහාලීම, හොඳ [[Wikipedia:සුසිරිත|සුසිරිතක්]] (හෝ "විකිසිරිතක්") ලෙසින් සැලකේ. එය ඉතා කෙටි විය හැක; නිදසුනක් වශයෙන් ඔබ විසින් "අකුරු වැරැදි" ලෙසින් සඳහන් කලොත්, ඔබ සිදු කලේ අක්ෂර වින්‍යාසය නිවැරැදි කිරීමක් බව අනෙකුන් වටහා ගනු ඇත. එලෙසම, ඔබ පිටුව තුල සිදු කලේ අක්ෂර වින්‍යාස හෝ ව්‍යාකරණ හෝ වැරැද්දක් නිවැරැදි කිරීම වැනි සුළු වෙනසක් නම් "මෙය [[උදවු:සුළු සංස්කරණය |සුළු සංස්කරණයකි]]" යන කොටුව අවේක්ෂණය කිරීමට අමතක නොකරන්න (මෙය කල හැක්කේ ඔබ ප්‍රවිෂ්ට ව සිටියහොත් පමණි).
'''[[Wikipedia:නිබන්ධනය (සංස්කරණ)/වැලිපීල්ල|වැලිපීල්ලෙහි]] සංස්කරණය කිරීමට උත්සාහ ගන්න'''
<noinclude>
'''[[Wikipedia:නිබන්ධනය (ආකෘතිකරණය)|ආකෘතිකරණය]] හා සමගින් නිබන්ධනය ඉදිරියට ගෙන යන්න''' →
</noinclude>
<noinclude>
[[ප්‍රවර්ගය:විකිපීඩියා නිබන්ධනය |*1]]
[[als:Wikipedia:Tutorial/1]]
[[ast:Ayuda:Tutorial (Edición)]]
[[bg:Уикипедия:Наръчник/Редактиране]]
[[ca:Viquipèdia:Guia bàsica/Modificar]]
[[cs:Wikipedie:Průvodce (editování)]]
[[cy:Wicipedia:Tiwtorial (Golygu)]]
[[de:Hilfe:Tutorial/3]]
[[el:Βικιπαίδεια:Οδηγός για νέους χρήστες/Επεξεργασία]]
[[es:Ayuda:Tutorial (edición)]]
[[fa:ویکی‌پدیا:خودآموز (ویرایش)]]
[[gl:Wikipedia:Guía (edición)]]
[[ko:위키백과:길라잡이 (서식)]]
[[hr:Wikipedija:Tečaj (Uređivanje članaka)]]
[[it:Aiuto:Tutorial/Modificare]]
[[lv:Vikipēdija:Pamācība (Rediģēšana)]]
[[mt:Għajnuna:Gwida essenzjali/Kif timmodifika]]
[[ms:Wikipedia:Tutorial (Menyunting)]]
[[nl:Wikipedia:Snelcursus/Bewerken]]
[[pl:Wikipedia:Tutorial/1]]
[[pt:Wikipedia:Tutorial/Edição]]
[[ro:Wikipedia:Ghid (Modificare)]]
[[sk:Wikipédia:Príručka/Upravovanie]]
[[ckb:ویکیپیدیا:فێرکاری (دەستکاریکردن)]]
[[sr:Википедија:Упутства/Уређивање чланака]]
[[sv:Wikipedia:Introduktion till redigering]]
[[ur:منصوبہ:آموختار(تحریر)]]
[[vi:Wikipedia:Sách hướng dẫn/Viết bài]]
[[zh:Wikipedia:使用指南 (编辑)]]
</noinclude>
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:නිබන්ධනය(සංස්කරණ)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි