"පොදු නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (added interwiki link)
 
බි‍්‍රතාන්‍යයේ නෛතික උරුමය හා සම්බන්ධකම් ඇති රටවල් බොහොමයක මෙම පොදු නීතිය පැතිර පවතී. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය (නැපෝලියානු සංග‍්‍රහයේ බලපැම දක්නට ඇති ලූයිසියානා ජනපදයේ හැර) කැනඩාව ඇතුළු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබූ පූර්ව යටත්විජිතයන් ඒ අතර ප‍්‍රධාන වෙයි.
 
==පොදු නීතියේ ඉතිහාසය==
පොදු නීතිය නිර්මාණය වූයේ 12 සහ 13 වන සියවස් තුල එංගලන්තයේදීය. මෙම සාමූහික නඩු තීරණයන් සම්පරrg/දායයන්, සිරිත් සහ පූර්වාදර්ශයන් මත පදනම් විය. පූර්වාදර්ශයන් හා සිරිත් නෛතික කිරණයනයාදාමය තුල වැදගත් භූමිකාවක් ඉටුකළ සමාජයන්හි ඵෙතිහාසිකව පැවැති තත්වය හා සමාන තත්වයක් මෙම නෛතික ආයතනයන් හා සංස්කෘතිය තුල දක්නට ලැබින. ජර්මානු නීතිය හා ඉස්ලාමීය නීතිය මෙවැනි නීති පද්ධතීන්ට උදාහරණයන්ය.
පොදු නීතියේදී භාවිතා කළ මෙම තර්කනය ධර්මාධර්ම විචාරය නොඑසේනම් සිද්ධිය මත පදනම්වූ තර්කනය ලෙසින් හැඳින්වේ. තෝරත ලෙස හඳුන්වනු ලැබූ වරදකාරී කිර්ජරයාවන්ට (නොසැලකිල්ල සහ වුවමනාවෙන්ම සිදුකළ කිරේ දයාවන් යන දෙකටම) වන්දි ලබාදීම, ගිවිසුම් පිලිගන්නා හා නියාමනය කරන ආකෘතියක් ලෙස නීතිය ගොඩනැංවීම ආදී සිවිල් නඩු කටයුතු සඳහා පොදු නීතිය අදාල කරනු ලැබිණ. පොදු නීති කරය් මයේ අධිකරණයන් තුල අනුගමනය කරනු ලැබූ කාර්ය පටිපාටියවූයේ පොදු නීතිය විසින්ම වර්ධනය කරන ලද කරයේ මයක් වූ චෝදනාත්මක කරයු මයයි.
 
 
 

සංස්කරණ

15,134

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/107891" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි