"හෙන්දිරික්කා මල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Hendirikka1.JPG|240px300px]]
 
කුඩා පඳුරු වශයෙන් වැවෙන හෙන්දිරික්කා වර්ණ අනුව ප්‍රභේද කිහිපයකට බෙදේ. මෙම මල් වර්ගය බහුලව දම්, සුදු, තැඹිලි හා කහ පැහැයන්ගෙන් දක්නට ඇත. එසේම එකම මලෙහි වර්ණ එකකට වඩා වැඩි ගණනක් ඇති ප්‍රභේද ද නැතුවා නොවේ.
 
[[Image:Hendirika2.JPG|240px300px]]
 
සේපාලිකා මල් මෙන් ම සවසට පිපෙන මේ මල් වර්ගය ඉර පායාගෙන එන විට පර වී යයි. ඉතා තද සුගන්ධයකින් යුක්ත මෙම මල් වර්ගය ඇට වලින් බෝවීම සිදු කරයි.
"https://si.wikipedia.org/wiki/හෙන්දිරික්කා_මල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි