"රසායනික සංයෝග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: ht:Konpoze
සුළු robot Adding: ka:რთული ნივთიერება; cosmetic changes
13 පේළිය:
සියලුම අණු සංයෝග නොවේ.[[ගොනුව:H2 a1.JPG]] ලෙස ද දක්වන ද්වි පරමාණුක අණුවක් වන හයිඩ්‍රජන් සමන්‍යෂ්ටික එකම මූලද්‍රව්‍ය පරමාණුවලින්, තැනී තිබීම නිසා සංයෝගයක් ලෙස නොසලකයි. සංයෝග යනු ස්ථිර සමානුපාතිකව සම්බන්ධ වුණු මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් අඩංගු සංශුද්ධ ද්‍රව්‍යයකි.
 
==== සං‍යෝග හා මිශ්‍රණ සංසන්දනය ====
 
සංයෝගවලට ඒවායේ සංඝටක මූලද්‍රව්‍යවලින් විවිධ වූ භෞතික හා රසායනික ගුණ අයත් වී තිබේ. මෙය මූලද්‍රව්‍ය හෝ ද්‍රව්‍ය මිශ්‍රණයකින් සංයෝගයක් පැහැදිලිව වෙන් කර හදුනාගැනීමේ මූලික නිර්ණායකය වේ. මිශ්‍රණයක ගුණ සාමාන්‍යයෙන් එහි සංඝටකයන්ගේ ගුණවලට සමාන හෝ සම්බන්ධ හෝ වේ. අනෙක් නිර්ණායකය වන්නේ , මිශ්‍රණයක සංඝ‍ටක සෑම විටම පෙරීම වැනි සරල යාන්ත්‍රික උපක්‍රම මගින් වෙන්කර ගත හැකි අතර සංයෝගයක සංඝටක සෑමවිටම වෙන් කිරීම ඉතා අපහසු වීමයි. එපමණක් නොව සංයෝගයක් එහි සංඝටකයන්ගෙන් ඇතිවන විට රසායනික ප්‍රතික්‍රියා තුළින් ‍රසායනික විපර්යාසයක් සිදුවේ. මිශ්‍රණයක් යාන්ත්‍රික උපක්‍රම මගින් පමණක් නිපදවා ගත හැක.
 
සංයෝගයක් ලෙස බොහෝවිට වරදවා වටහා ගන්නා මිශ්‍රණයක් වන්නේ මිශ්‍ර ලෝහයි. මෙය සාමාන්‍යයෙන් නිපදවනු ලබන්නේ සියළුම සංඝටක මූලද්‍රව්‍යය රත්කර ඉක්මණින් සිසිල් කිරීමෙනි. මක් නිසාද යත් එවිට සියළුම සංඝටක මූලද්‍රව්‍යය එහි ඇති ප්‍රධාන මූලද්‍රව්‍යය සමග සම්බන්ධ වන බැවිනි.
 
==== සූත්‍ර ====
 
[[ගොනුව:Very lazy a1.JPG]]
 
මූලද්‍රව්‍ය වඩා ස්ථායී බවට පත්වීමට සංයෝග සාදයි. ඒවායේ පිටතම ශක්ති මට්ටමේ සංයුජතා ඉලෙක්ට්‍රෝන උපරිම සංඛ්‍යාවක් ඇති විට ඒවා ස්ථායී බවට පත්වේ. සාමාන්‍යයෙන් එය සංයුජතා ඉලෙක්ට්‍රෝන දෙකක් හෝ අටක් වේ. නිශ්ක්‍රීය වායු නිරන්තරයෙන් ප්‍රතික්‍රියා නොකිරීමට හේතුව මෙයයි. ඒවා මේ වන විටත් සංයුජතා ඉලෙක්ට්‍රෝන අටකට හිමිකම් කියති. (හීලියම් හැර, හීලියම්වලට ස්ථායීභාවය සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන දෙකක් පමණි.
 
==== කලාප හා තාපජ ගතික ලක්ෂණ ====
73 පේළිය:
[[ja:化合物]]
[[jbo:xukmi veljmina]]
[[ka:რთული ნივთიერება]]
[[ko:화합물]]
[[la:Compositum chemicum]]
"https://si.wikipedia.org/wiki/රසායනික_සංයෝග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි