"යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Volkswagen W16.jpg |thumb|]]
'''යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව''' යනු යාන්ත්‍රික පද්ධති නඩත්තුව, විශ්ලේෂණය සැලසුම් කිරීම, ගොඩ නැඟීම ආදියට භෞතික විද්‍යා මූලධර්ම සම්බන්ධ කර ගන්නා ඉංජි‍ෙන්රු විද්‍යාමය ආචාර ධර්ම පද්ධතියකි. මේ සඳහා යාන්ත්‍ර විද්‍යාව, ප්‍රගති විද්‍යාව, තාප ගති විද්‍යාවසහ ශක්තිය යන විෂය ක්ෂේත්‍රවල ප්‍රධාන සංකල්ප පිළිබඳ දළ අවබෝධයක් අවශ්‍ය වේ. යාන්ත්‍රික ඉංජිනේරුවරුන් මෙම සංකල්ප සහ අනෙකුත් සංකල්ප මෝටර් රථ, ගුවන් යානා, තාපන සහ සිසිලන පද්ධත, බෝට්ටු ,කම්හල් ඉදි කිරීම , කාර්මික උපකරණ නිපදවීම, වෛද්‍ය උපකරණ නිපදවීම වැනි කටයුතු නිර්මාණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට යොදා ගනී.
 
 
[[ගොනුව:Volkswagen W16.jpg |thumb|]]
[[ගොනුව:Supertanker AbQaiq.jpg |thumb|]]
 
"https://si.wikipedia.org/wiki/යාන්ත්‍රික_ඉංජිනේරු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි