"හෙන්දිරික්කා මල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
 
Mirabilis Jalapa යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම මල බොහෝ රටවල ව්‍යවහාර කරන්නේ [Four'o Clock Flower][http://www.gardenguides.com/103624-list-indian-flowers.html] යනුවෙනි. එයට හේතුව මෙය සවස හතරට පමණ පිපී පසුවදා උදේ වන විට පරවන හෙයිනි. හොඳින් වැඩුණු ගසක මුල බොහෝ සෙයින් බර වන අතර ඉන්දියාවේ කිලෝ 40ක් පමණ බර මුල් ද හමු වී ඇතැයි වාර්තා වී ඇත.
 
 
[[ප්‍රවර්ගය:මල්]]
"https://si.wikipedia.org/wiki/හෙන්දිරික්කා_මල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි