"විකිපීඩියා:කෝපි කඩේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
751 පේළිය:
 
සිංහල විකිපීඩියා ලිපි තැනීමේදී යම් ලිපි නමක් දමා ලිපියක් තනා ඉන් පසු තවත් නමකට යළියොමු කොට නැවත තවද නමකට යළියොමුව සිදුවන බව නිරික්ෂණය කරමි. මෙය විලාසිතාවක් බවට පත්වීදැයි විටෙක සිතෙයි. මෙවැනි අවස්ථාවකදී මුල් ලිපි නම් දෙකෙන් යළියොමු වීම් මකා දැමීමට යෝජනා කල විට '''පරිපාලකවරුන්''' විසින් මකාදැමීම විගසින් කලයුතුය. මකාදැමීම යෝජනාවන්නේ මෙම ලිපි නම් වලට වෙන ලිපි සබැඳී නොමැතිද යන බව පිරික්සාය.''' පරිපාලකවරුන්''' විසින් මකාදැමීම පමා කල විට වෙන යම් අළුත් ලිපියකට මෙම ලිපි නම් සබැඳි ඇති වී ගැටළු තත්ත්ව ඇති වේ. -- [[පරිශීලක:සබර|සබර]] 06:54, 19 ජූනි 2010 (යූටීසී)
 
:: හිතවත් සබර, යළි යොමුකිරීම විකිපීඩියාවේ ඇති සුවිශේෂී හැකියාවකි. එය නොමනා විදිහට භාවිතා කරන්නේ නම් වරදකි. යළි යොමුකිරීමේ ක්‍රමය නිතර සිංහල විකිපීඩියාවේ දකින්නට ලැබෙන්නේ හේතු කීපයක් නිසාය.
* සංකීර්ණ අක්ෂර වින්‍යාසය
* දැනුවත්ව හෝ නොදැනුවත්ව වන මාතෘකා දෝෂ
* ඉංග්‍රීසියෙන් මාතෘකාව ලියා සිංහලෙන් ලිපිය ලිවීම
 
මෙවැනි සිදුවීම සිදුවිය හැකිය. සහහර ලිපි එළෙසම තියන්නටද හේතු කීපයක් මා දැක්වන්නම්
* සමහර පරිශීලකයන් විකිපීඩියාවෙන් තොරතුරු ලබා ගන්න පැමිණෙන්නේ ගූගල් වැනි සර්ච් එන්ජිමක් හරහාය, යොදන keywork හරහාය. සිංහල බසෙහි අක්ෂර වින්‍යාසය වැරදීමේ හැකියාව ගැන ඔබට ප්‍රායෝගික අත්දැකීම් ඇති. උදාහරණයක් ලෙස සැලලිහිණියා, සැළලිහිණියා,සැලළිහිණියා, සැළලිහිනියා ආකාරයෙන් ඔවුන් සර්ච් කරන්න හැකියාවක් ඇත. එවිට විකිපීඩියාවේ යලි යොමුවුනු පිටුවකට පැමිණියොත්   ඔහු හට නිවැරදි පිටුවට යා හැකිය‍.
 
--[[පරිශීලක:Asiri wiki|asiri]] 07:55, 19 ජූනි 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි