"සිංහල නීතිය හෙවත් උඩරට නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු උඩරට නීතිය යන්න සිංහල නීතිය හෙවත් උඩරට නීතිය වෙත ගෙන යන ලදි: word උඩරට නීතිය word created by point of view of British.
No edit summary
1 පේළිය:
සිංහල නීතිය (උඩරට නීතිය) අතීතයේ සිට සිංහල රාජධානියේ පැවති නීති පද්ධතියයි. ලන්දේසී සමය දක්වා මුළු රටම මෙම නීතියට යටති විය. 1815 ඉංග්‍රීසීන්ට සටත්වනතෙක් කන්ද උඩරටට සීමා වූ සිංහල රාජධානියේ පැවති එකම නීති හා සිරිත් පද්ධතියයි. උඩරට නීතිය අලිඛිත එකක් වූ අතර සිරිත් ලෙස පැවති රීති සමුදායක් ලෙස සැලකිය හැකිය. 1815 ට පෙර උඩරට නීතිය එම ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට ජාතිය, ආගම හෝ කුලය නොසලකා අදාල වූ ප්‍රාදේශීය නීතියක් ලෙස පැවතිනි.
 
==සිංහල නීතියේ කොටස්==
===වංශ කථා සහ සෙල්ලිපි අනුව==
# චාරිත‍්ත ධම‍්ම හෙවත් වෝහාර ධම‍්ම
# පුබ්බ චාරිත‍්ත
# වැවස්තා සිරිතැ
===1976 රජසිරිත් හා ලෝ සිරිත් පිලිතුරු ලිපිය අනුව===
# ලෝක චාරිත්‍ර
# රාජ නීතිය
===1815 පසු සැකසූ නීති නිඝණ්ඩුව අනුව===
# ධර්ම නීතිය
# සිරිත් නීතිය
# රාජ නීතිය
 
==උඩරට ගිවිසුම==
"https://si.wikipedia.org/wiki/සිංහල_නීතිය_හෙවත්_උඩරට_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි