"සිංහල නීතිය හෙවත් උඩරට නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
'''උඩරට නීතිය (සිංහල නීතිය)'''
 
උඩරටසිංහල නීතිය යනු(උඩරට ඉංග්‍රීසීන්නීතිය) මෙරටටඅතීතයේ පැමිණීමටසිට පෙරසිංහල කන්ද උඩරට රාජදානියේරාජධානියේ පැවති නීති පද්ධතියයි. ලන්දේසී සමය දක්වා මුළු රටම මෙම නීතියට යටති විය. 1815 දීඉංග්‍රීසීන්ට සටත්වනතෙක් කන්ද උඩරටඋඩරටට ඉංග්‍රීසීන්සීමා අල්ලාවූ ගන්නාසිංහල තෙක් මෙමරාජධානියේ පැවති එකම නීති හා සිරිත් පද්ධතිය ක්‍රියාත්මක වියපද්ධතියයි. උඩරට නීතිය අලිඛිත එකක් වූ අතර සිරිත් ලෙස පැවති රීති සමුදායක් ලෙස සැලකිය හැකිය. 1815 ට පෙර උඩරට නීතිය එම ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට ජාතිය, ආගම හෝ කුලය නොසලකා අදාල වූ ප්‍රාදේශීය නීතියක් ලෙස පැවතිනි.
 
'''==උඩරට ගිවිසුම==

==උඩරට නිති අදාලත්වය සීමා වීම''=='
 
ඉංග්‍රීසීන් උඩරට නීතිය අශිශ්ට නීතියක් ලෙස සලකන ලද අතර අත් පා කපා දැමීම, [[බහු පුරුෂ සේවනය]] අනුමත කිරීම යනාදී කරුණු ඔවුන් නොරිස්සූහ. එම නිසා උඩරට නීතියේ එවැනි කොටස් අවලංගු කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.
 
'''==උඩරට නිතිය පෞද්ගලිකපුද්ගල නීතියක් බවට පත්වීම'''==
 
ඉංග්‍රීසි නීතිය ප්‍රාදේශීය නීතියක් වශයෙන් උඩරට පලාතට ඇතුලත් වන සියලු දෙනාටම අදාල වන බව ඉංග්‍රීසීහු දැන සිටියහ. එනිසා ක්‍රමිකව එම තත්වය වෙනස් කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.
 
'''==වර්තමානයේ උඩරට නීතියේ අදාලත්වය'''==
 
වර්තමානයේදී උඩරට නීතිය [[විවාහය]], [[සුජාතහාවය]], දේපල හාරකාරත්වය, රැකවරණය, බාලවයස්කරුවන්, දෙමාපියන් හා දරුවන්, ත්‍යාග සහ [[අන්තිම කැමැති පත්‍රය]]ක් නොමැති අනුප්‍රාප්තිය වැනි ක්ෂේත්‍ර වලදී පමණක් අදාල වේ.
"https://si.wikipedia.org/wiki/සිංහල_නීතිය_හෙවත්_උඩරට_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි