"නාගරික කෘෂිකර්මාන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:New crops-Chicago urban farm.jpg|thumb|250px|[[චිකාගෝ]]හි නාගරික ගොවිපළක්]]
නාගරික කෘෂිකර්මාන්තය
 
'''නාගරික කෘෂිකර්මාන්තය''' යනු ගම්මානයක, සුළු නගරයක හෝ නගරයක හෝ අවට ('''පරි-නාගරික'''), [[ආහාරය|ආහාර]] වගාකිරීමේ, සැකසීමේ සහ බෙදාහැරීමේ පරිචයයි.<ref>Bailkey, M. and J. Nasr. 2000. ''From Brownfields to Greenfields: Producing Food in North American Cities''. Community Food Security News. Fall 1999/Winter 2000:6</ref>. ‍මෙයට අමතරව, නාගරික කෘෂිකර්මාන්තයට, [[සත්ත්ව පාලනය]], [[ජලජීවී වගාව]], කෘෂි වන විද්‍යාව සහ [[උද්‍යාන විද්‍යාව]] අඩංගු විය හැකිය. මෙම ක්‍රියාකාරකම් පරි-නාගරික පෙදෙස්හිදීද සිදු විය හැකිය. <ref name="otherurbanag">[http://www.gdnet.org/cms.php?id=research_paper_abstract&research_paper_id=15739 The role of urban agriculture in addressing household poverty and food security: the case of Zambia] Hampwaye, G.; Nel, E. and Ingombe, L., GDN Working Paper</ref>
නාගරික කෘෂිකර්මාන්තය හා පරි-නාගරික කෘෂිකර්මාන්තය යනු ගමක, නගරයක හෝ පුරයක ඇතුලත හෝ වටා ආහාර වගාකිරීම, බෙදාහැරීම හා සැකසුම් කිරීමයි. සමහර ජනකොටස් වල ප්‍රධාන අභිප්‍රාය විනෝදාංශය ‍හෝ ප්‍රගාමනය (Recreation) වුවත් නාගරික කෘෂිකර්මාන්ත සාමාන්‍යයෙන් කරන්නේ ආදායම් ඉපැයිමට හා ආහාර නිෂ්පාදන කිරීමටයි. ආහාර කෘෂිකර්මාන්තය ආහාර සුරක්ෂතාවයට ක්‍රම දෙකකින් දායක වේ. පළමුව එය නගරවල ජීවත් වන මිනසුන්ට ඇති ආහාර ප්‍රමාණ වැඩිකරන අතර දෙවනුව එය එළවලු, මස් හා පළතුරු වැඩිපුර පරිභෝජනයට ඉඩ සලසා දේ. පොදු හා කාර්යක්ෂම නාගරික කෘෂිකර්මික ක්‍රමයක් වන්නේ ජෛවතීව්‍ර (biointentive) ක්‍රමයයි. ශක්තිය - ඉතිරිකරන ආහාර නිෂ්පාදනය කරන ක්‍රමයක් නිසා, නාගරික හා පරි-නාගරික කෘෂිමාන්ත සාමාන්‍යයෙන් නොනැසී පැවැත්වීමට උදව් දෙන (sustainable) ක්‍රියාවක් ලෙස නම් කල හැක.
 
නාගරික කෘෂිකර්මාන්තය සාමාන්‍යයෙන් සිදු කෙරෙනුයේ ආදායම්-උපැයීමේ හෝ ආහාර- නිපැයීමේ ක්‍රියාවලීන් සඳහා වුවද සමහරක් ජන ප්‍රජාවන්හී ප්‍රධාන ප්‍රගාමකය වන්නේ විශ්‍රාන්තිය හා ශිථිලනයයි<ref>Fraser, Evan D.G., 2002 Urban Ecology in Bangkok Thailand: Community Participation, Urban Agriculture and Forestry, ''Environments'', Vol. 30 no.1, 2002</ref>. [[නිසැක ආහාර සැපයුම]] සහ [[සුරක්ෂිත ආහාර නිපැයීම]] කෙරෙහි නාගරික කෘෂිකර්මාන්තය දෙයාකාරයකින් දායක වෙයි: පළමුව, එය නගරයන්හී ජීවත්වන ජනතාවට ලබා ගත හැකි ආහාර ප්‍රමාණය වැඩි කරයි, දෙවනුව, එය නාගරික පාරිභෝගිකයන් හට නැවුම් එළවළු හා පළතුරු හා මස් වර්ග ලබා ගත හැකි කරවයි. නාගරික කෘෂිකර්මාන්තයේ පොදු සහ කාර්යක්ෂම ආකාරයක් වන්නේ[[ජෛව සූක්ෂ්ම]] ක්‍රමයයි. නාගරික කෘෂිකර්මාන්තය විසින් ශක්තිය-පිරිමැසීමේ ස්ථානීය ආහාර නිෂ්පාදනයට රුකුල් දෙන බැවින්, නාගරික සහ පරි-නාගරික කෘෂිකර්මාන්තය සාමාන්‍යයෙන් [[ධරණීය]] ක්‍රියාදාමයන් ලෙසින් සැලකේ.
 
නාගරික ජනයට සේවා සැපයීමට ප්‍රභව ස්ථාන මාරුකිරීම නිසා ඇතිවන පරිසරයේ බිඳවැටීම් වැලකීමට දියුණුවන හා දියුණු වූ රටවල් විවිධ ක්‍රමවේද යොදාගනී. ‍ෛඑතිහාසික මාතු පිතු මොඩල සිට නිර්මාණ දක්වා වන නව නිෂ්පාදන නාගරික ගොවිපළ කෘෂිකාර්මික නගර තුල ස්ථාපනය කිරීමට උදව් වී තිබේ.
Line 15 ⟶ 17:
අඩු ආදායම් ලබන පදිංචිකරුවන් ඔවුන්ගේ ආදායමෙන් 40% හා 60% අතර ප්‍රමාණයක් ආහාර මත වැයකරයි.
වසර 2015 වන විට ලෝකයේ නගර 26 පමණ ජනගහනය මිලියන 10ක් හෝ ඊට වැඩි වීමට ඉඩ තිබේ. මෙවන් තරමක නගරයක් පෝෂණය කිරීමට දිනකට අඩුම තරමේ ආහාර ටොන් 6000 ක් පමණ අවශ්‍යය වේ.
 
 
== ආශ්‍රිත==
 
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/නාගරික_කෘෂිකර්මාන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි