"තත් වාද්‍ය භාණ්ඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
101 පේළිය:
===සරෝද්===
 
[[ගොනුව:Flickr-341190147-image-1-.jpg|260px|center|thumb]]
 
මෙය ඒකල වාදනයට ඉතා උචිතය. ශාස්ත්‍රීය සංගීතයේදී බෙහෙවින් භාවිත වෙයි. මෙය ඉන්දියාවෙන් බිහි වූ වාද්‍ය භාණ්ඩයක් ලෙස සැලකේ. හැඩයෙන් රබාබ් නම් වාද්‍ය භාණ්ඩයට තරමක් සමානය. මෙහි තත් සතරකි. අනු තත් දොළහකි. ප්‍රධාන තත් සතර මැදින් ඇති තත්යුගලය පිත්තලින් නිමවා ඇත. තුන් හුලස් ලී කැබැල්ලක් හෝ අං කැබැල්ලක් මගින් මෙය වාදනය කරනු ලබයි. ස්වර වීණා, සූර් සිංගාර් ආදී වාද්‍ය භාණ්ඩද අයත් වන්නේ සරෝද් වාද්‍ය භාණ්ඩ පවුලටය.
"https://si.wikipedia.org/wiki/තත්_වාද්‍ය_භාණ්ඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි