"ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
6 පේළිය:
සිවිල් නඩු වලදී නඩු පවත්වාගෙන යාමේ ක්‍රියාමාර්ග හෙවත් පටිපාටීන් දෙකක් පවතී.
'''#ලඝුකාර්ය පටිපාටිය
#සාමාන්‍යකාර්ය පටිපාටිය ''' වශයෙනි.
13 පේළිය:
නියමිත අධිකරණය තුළ නඩුව පැවරීම ද ඉතා වැදගත්ය.නඩුව ඉදිරිපත් කළ යුත්තේ කවර උසාවියට දැයි නිශ්චය වශයෙන්ම දැන ගත යුතුය.ඒ පිළිබඳව සිවිල් නඩු විධාන සංග්‍රහයේ '''9 වන වගන්තිය''' ද පැහැදිළි කරයි. නියමිත අධිකරණය පිළිබඳව සැළකීමේදි,පහත කරුණු විශේෂයෙන් සලකා බැලිය යුතුය.
'''#විත්තිකාර පාර්ශවකරු පදිංචිව සිටින,
#ඉඩමක් සම්බන්ධව නම්, ඒ ඉඩම සම්පුර්ණයෙන්ම හෝ එහි කොටසක් පිහිටි,
#නඩු නිමිත්ත හටගත්,
#ගිවිසුම් පිළිබඳව නඩුවක් නම්,ගිවිසුම ඇති කර ගත් ප්‍රදේශයේ'''
අධිකරණ බලය ඇති දිසා අධිකරණයේ නඩුව පැවරිය යුතුය.
22 පේළිය:
පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ හැකි හා ඉවත දැමිය හැකි අවස්ථාද බොහෝ පවතී.
#'''පැමිණිල්ලේ සඳහන් කළ යුතු කරුණු වැරදි ලෙසත්,අවශ්‍ය විස්තර වලින් තොරවත්,ප්‍රකාශ කර තිබීම.
#අනවශ්‍ය කරුණු ඇතුළත් කර තිබීම.
#නඩු නිමිත්ත හෙළි දරව් කර නොතිබීම.
#පැමිණිල්ලට අත්සන් කර නොතිබීම හා අත්සනෙහි නිරවද්‍යතාවය සහතික කර නොතිබීම'''.
යනාදිය එම බොහෝ කාරණා අතර කිහිප ආකාරයක හේතූන් වේ.
|