"මනෝ විශ්ලේෂණවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
127 පේළිය:
 
පහත රූප සටහටනෙන් එම කාංසා තෙවර්ගය දැක්වේ.
[[ගොනුව:kansawa.JPG|rightcenter]]
මනුෂ්‍යයා තුල ඇතිවන අසාමාන්‍ය චර්යාවන්ගෙන් වැඩි ප්‍රමාණයකට හේතුව නියුරෝසීය කාංසාවන් ලෙස ප්‍රොයිඩ් සැලකුවේය. කාංසාව නිසා වැඩිම පීඩාවකට පත් වන්නේ ඊගෝ අහංබාවයයි. එමගින් ඊගෝ ආරක්ෂා කර ගැනීමට සංරක්‍ෂණ ප්‍රයෝග උපකාරී වේ. ඊගෝ කෙරෙහි එල්ල වන තුන් ආකාරයක කාංසාවන්ගෙන් මනසෙහි ආරක්ෂාව සලසා ගනු වස් සංරක්‍ෂණ ප්‍රයෝග ක්‍රියාවේ යොදවයි. '''සංරක්‍ෂණ ප්‍රයෝගයන් හි ප්‍රධාන ලක්ෂණ''' තුනකි. එනම්,
* සෑම සංරක්‍ෂණ ප්‍රයෝගයකම අරමුණ කාංසාවෙන් ආරක්ෂා වීමයි.
"https://si.wikipedia.org/wiki/මනෝ_විශ්ලේෂණවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි