"ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
 
නියමිත අධිකරණය තුළ නඩුව පැවරීම ද ඉතා වැදගත්ය.නඩුව ඉදිරිපත් කළ යුත්තේ කවර උසාවියට දැයි නිශ්චය වශයෙන්ම දැන ගත යුතුය.ඒ පිළිබඳව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 9 වන වගන්තිය ද පැහැදිළි කරයි. නියමිත අධිකරණය පිළිබඳව සැළකීමේදි,පහත කරුණු විශේෂයෙන් සලකා බැලිය යුතුය.
1.#විත්තිකාර පාර්ශවකරු පදිංචිව සිටින,
2.#ඉඩමක් සම්බන්ධව නම්, ඒ ඉඩම සම්පුර්ණයෙන්ම හෝ එහි කොටසක් පිහිටි,
3.#නඩු නිමිත්ත හටගත්,
4.#ගිවිසුම් පිළිබඳව නඩුවක් නම්,ගිවිසුම ඇති කර ගත් ප්‍රදේශයේ
 
අධිකරණ බලය ඇති දිසා අධිකරණයේ නඩුව පැවරිය යුතුය.
පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ හැකි හා ඉවත දැමිය හැකි අවස්ථාද බොහෝ පවතී.
 
1.#පැමිණිල්ලේ සඳහන් කළ යුතු කරුණු නිවැරදි ලෙසත්,අනවශ්‍ය විස්තර වලින් තොරවත්,ප්‍රකාශ කර නොතිබීම.
2.#අනවශ්‍ය කරුණු ඇතුළත් කර තිබීම.
3.#නඩු නිමිත්ත හෙළි දරව් කර නොතිබීම.
4.#පැමිණිල්ලට අත්සන් කර නොතිබීම හා අත්සනෙහි නිරවද්‍යතාවය සහතික කර නොතිබීම.
 
යනාදිය එම බොහෝ කාරණා අතර කිහිප ආකාරයක හේතූන් වේ.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/10472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි