"මනෝ විශ්ලේෂණවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
193 පේළිය:
 
===ස්වාපනය /මෝහන ප්‍රතිකාරය (Hypho Therapy)===
[[ගොනුව:freudcouch.jpg|200px|right|thumb|මෝහනය සඳහා යොදාගත් සෝපානයකි]]
මෝහනයේදී සිදු කරනුයේ සවිඥානය ක්‍රියා විරහිත කර / නිද්‍රාව‍ ට පත් කර අවිඥානය තුළ ඇති තොරතුරු පි‍ටත‍ට ගැනීමයි. අවිඥානයේ ඇති ගැටළුකාරී තත්වයන් සවිඥානයට ගෙන ඒමට මෝහනය සාර්ථක, ක්‍රියාකාරී තත්වයක් විය. එමෙන්ම මෙමගින් සෑම ජීවිතයකම සෑම තත්පරයක්ම විශ්ලේෂණය කිරීමේ හැකියාව ඇත. විඥානයේ තිබෙන දේවල් එලියට ගැනීම '''භාව විරේකය''' නම් වේ.
"https://si.wikipedia.org/wiki/මනෝ_විශ්ලේෂණවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි