"අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
 
සන්‍ය: "තේරුම"යන සාමාන්‍ය අරුත දෙයි.
උදා- විසුද්දි මග්ග සන්‍යය
කුදුසික සන්‍යය
විනය සන්‍යය
 
අනුරාධපුර යුගයේ ලියැවී ඇති සිය ගණනක් සන්‍ය අතරින් අදට ඉතිරිව ඇති සන්‍යය දෙකකි.
 
1)දම්පියාවට කළ අටුවා සන්‍යය
21)වෙසතුරුදම්පියාවට දාකළ ගාථාඅටුවා සන්‍යය
2)වෙසතුරු දා ගාථා සන්‍යය
 
 
'''* දම්පියා අටුවා ගැටපදය'''
 
පුරාතන සන්‍ය ගැටපද පොත් අතර පැරණිම ග්‍රන්ථයයි.බෞද්ධාගමික ස්වරූපය ගත් කතා එහි දක්නට ලැබේ.දම්මපදට්ඨ කතාව සිංහලයන්ට වඩාත් පහසුවෙන් දැන ගැනීමට දම්පියා අටුවා ගැටපදය ලියා තිබේ.
 
 
 
 
''' ආශ්‍රිත දත්ත: සිංහල සාහිත්‍යය වංශය
පුංචි බණ්ඩාර සන්නස්ගල'''
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/10435" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි