"ත්‍යාග (නීතිය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
ත්‍යාගය සම්බන්ධව ලංකා නීතියේ '''ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන''' දක්නට නැත. ‍මේ සඳහාපොදුසඳහා '''පොදු නීති''' හා '''ඉංග්‍රීසි නීති''' ප්‍රතිපාදන අදාල ‍‍වේ.එසේම '''මුස්ලිම්''' හා '''උඩරට නීති''' ද බලාත්මක වේ.
ත්‍යාගයක් යනු ත්‍යාගකරු ත්‍යාගලාභියා‍ කෙරෙහි දක්වන ආදරය‍, කරුණාව, දයාව
යනාදී හැඟීම් හේතු කොටගෙන කෘතවේදිත්වයක් දැක්වීම හෝ මූල්‍යමය ප්‍රතිෂ්ඨාවකින් තොරව
11 පේළිය:
2.ජීවත්ව සිටියදී කරන ත්‍යාගය (Donatio Inter vivos)
3.දෑවැදි ත්‍යාගය (Donatio propter nuptias )
 
 
1.'''මරණාසන්න ත්‍යාගය'''
 
 
 
මරණය චේතනා කරගෙන ලබාදෙන ත්‍යාගය වේ.ඕනෑම අවස්ථාවක
අවලංගු කළ හැකි වේ.මෙය වැඩි වශයෙන් අන්තිම කැමති පත්‍රයක්
Line 25 ⟶ 29:
තිබුණි නම් අවලංගු කළහැකි ත්‍යාගයක් බවට පත් වේ.ඒ සඳහා අධිකරණයට
යායුතුය.නමුත් භාරදී නැති නම් ඉබේ අවලංගු වේ.
 
 
2.'''ජීවත්ව සිටියදී කරන ත්‍යාගය''' මෙය සාදන්නේ කිසිකලක අවලංගු කළ නොහැකි ආකාරයටය.මෙහිදී
ත්‍යාගලාභියා මියගිය හොත් අනුප්‍රාප්තිකයන්ට උරුම වේ.
 
 
3.'''දෑවැදි ත්‍යාගය'''
"https://si.wikipedia.org/wiki/ත්‍යාග_(නීතිය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි