"යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
යුද්ධය යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇතිවූ සටන් වලට වර්ධනය වී ඇත. 'යුද්ධය' යන වචනය වර්තමානයේ ඕනෑම අරගලයකට භාවිතා වේ. උදාහරණ වශයෙන් ඖෂධ වල යුද්ධය (war on drugs) හා භීෂණයේ යුද්ධය (war on terror) දක්විය හැක. අතීතයේ යුධ සටන් කරන එකම සත්වයා මිනිසා යැයි සිතුවද, සත්ව ජීවීන් සියුම් ලෙස නිරීක්ෂණයෙන් කුහුඹුන්ගේ ජනාවාස අතර යුද්ධයන්ද, චිම්පන්සි ගෝත්‍ර අතරද, යුද්ධය දැකගත හැකි වී ඇත.
යුද්ධය යනු ඕනැම ආකාරයක ප්‍රචණ්ඩකාරි ගැටුමකි. යුද්ධය යන්න ග්‍රෝත යුද්ධයක සිට නගර රාජ්‍ය අතර ගැටුමක් දක්වා දුරට යා හැකිය. තව දුරටත් විස්තාරණය කරන්නේ නම් යුද්ධය යනු වර්තමානයේ දී  ඕනෑම ආකාරයක යුද්ධයක් සදහා යොදා ගනි. උදාහරණයක් ලෙස මත් ද්‍රව්‍යය වලට එරෙහි යුද්ධය හෝ ත්‍රස්තාදයට එරෙහි යුද්ධය හදුනා ගත හැකිය. එක් කලෙක විශ්වාස කල දෙයක් වුයේ යුද්ධ කරන්නේ මිනිසුන් පමණක් බවයි. එහෙත් ඉතා සියුම්ව නිරික්ෂණය කල හොත් කුඹි ජනපද සහ චිම්පන්සි ග්‍රෝත තුළ මෙ ආකාරයේ ගැටුම් ගැටුම් හදුනා ගත හැකිය.
සටන්කරුවන් සමූහය සහ ඔවුන්ගේ අධාරකරුවන් පොළොවේදී බිම් හමුදාව ලෙසත්, සයුරේදී නාවික හමුදාව ලෙසත්, ගුවනේදී ගුවන් හමුදාව ලෙසත් නම් කෙරේ. යුද්ධය සමකාලීන ලෙස රඟභූමීන් කිහිපයක් අනුගමනය කළ හැක. එක් රඟභූමියක් හි අනුගාමී යුධ ව්‍යාපාර කිහිපයක් තිබිය හැක. යුධ ව්‍යාපාරයක සටන් පමණක් නොව, තොරතුරු, භට කණ්ඩායම් සංචලනය, සැපයුම්, ප්‍රචාරක කටයුතු හා වෙනත් දේ අදාල වේ. දිඝු කාලීන සංඝට්ටන සාම්ප්‍රදයික ලෙස සටනක් ලෙස නම් කළද, එම නාමකරණය යුධ භටයින්ගෙන් තොර අහස් යානා, බෝම්බ හා මිසයිල ප්‍රහාර ආදී සංඝට්ටන වලට භාවිතා නොවේ. සිවිල් යුද්ධය යනු බලහත්කාරකමින් අභ්‍යන්තර වෙනස්කම් විසදීමයි.
 
ඉලිනොයිස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යය වරයෙකු වන ලෝරන්ස් එච්. කීලී “War Before Civilization” නම් කෘතියේ ගණනය කර දක්වා ඇත්තේ 90-95% ක් පමණ දන්නා සමාජයන් කාලීන සංඝට්ටන වලද, විශාල සංඛ්‍යාවක් නිරන්තර සටන් වලද නිරත වූ බවයි.
යම් සටන්කාමි කණ්ඩායමක් සහ ඔවුන්ගේ ආධාරයට එන පිරිස, ගොඩබිමේ දී නම් හමුදාව, මහමුහුදේ දී නම් නාවික හමුදාව සහ ගුවනේදී නම් ගුවන් හමුදාව ඇතුලත් වේ. යුද්ධය එක් හෝ විවිධ පරිශ්‍ර තුළ ක්‍රියාත්මක වේ. මෙම එක් එක් පරිශ්‍රය තුළ අනුක්‍රමික එකක් හෝ ඊට වැඩි හමුදාමය මෙහෙයුමක් තුළ සටන පමණක් අන්තර්ගත නොවන අතර බුද්ධිය, හමුදා කණ්ඩායම් වල චලනය, සැපයුම්, ප්‍රචාරණය සහ වෙනත් අංශ පැතිය හැකි වේ. දිර්ඝ කාලීන වන පවතින ගැටුමක් යුද්ධය ලෙස හැදින්වේ. මෙම නිර්වචනය සැම විටම ගුවන් යානා මිසයිල හා බෝම්බ පමණක් යොදා ගෙන කරන ගැටුමකට අදාළ නොවේ. සිවිල් යුද්ධයක් තුලදී අභ්‍යන්තර වෙනස් කම් විසදා ගැනීම සදහ ා බලය යොදා ගැනීම සිදු කරයි.
 
ඉලියනෝස් විශ්ව විද්‍යාලයේ මහචාර්්‍යවරයෙකු වු ලෝරන්ස් එච්. කිලි විසින් ˝ War Before Civilizations˝ කෘතියේ දී 90 – 95 % අතර දන්නා සමාජ විසින් අවම වශයෙන් ඉදහිට යුද්ධයකට පැටලීම සහ බොහෝ විට නිතර සිදුවන යුද්ධයන්ට මුල පිරිම සිදු කරනුලබයි.
 
 
 
== References ==
 
http://http://en.wikipedia.org/wiki/War
"https://si.wikipedia.org/wiki/යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි