"ද්‍රව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
ද්‍රව පදාර්ථයේ එක් ප්‍රධාන අවස්ථාවක් වේ. ද්‍රවයක් යනු අංශු ලිහිල්ව පවතින සමූහ වශයෙන් ඇති විට සීමාවෙහි දී නිදහස් පෘෂ්ඨයක් නිර්මාණය කළ හැකි තරලයකි. මෙම නිදහස් පෘෂ්ඨයේ දී ද්‍රවය වෙනත් කිසිවක් මඟින් සීමා වීමක් සිදු නොවේ.
 
 
 
සාමාන්‍ය කලාප සටහනක් මෙහි දැක්වේ. කඩ ඉරි මඟින් ජලයේ අනියම් හැසිරීම පෙන්වයි. කොළ පැහැ රේඛාව මඟින් පීඩනයක් සමඟ හිමාංකයේ විචලනයත් නිල් පැහැ රේඛාව මඟින් පීඩනය සමඟ තාපාංකයේ විචලනයක් දැක්වේ. රතු පැහැ ඉරි මඟින් ඌර්ධවපාතනය හෝ අවසාධනය ඇති විය හැකි සීමාව පෙන්නුම් කෙරේ.
 
==ගුණාංග==
 
ද්‍රවයක හැඩය එය අඩංගු වන බඳුනෙහි හැඩය මඟින් සීමා වන නමුත් එමඟින් තීරණය වීම සිදු නොවේ. එනම් ද්‍රව අංශුවල ඒවා අඩංගු පරිමාව තුළ නිදහසේ චලිත වීමේ හැකියාව (සාමාන්‍යයෙන් අණු හෝ අණු සමූහ වශයෙන්) පවතින නමුත් ද්‍රවය මඟින් බඳුනේ පෘෂ්ඨයක් හා බැඳී තිබීමක් අවශ්‍ය නොවන නිදහස් පෘෂ්ඨයක් සාදයි. නමුත් තරලයක් අතරට ගත හැකි වන වායු මෙම ගුණය නොදක්වන අතර වායුවක් හැමවිටම එය අඩංගු බඳුනේ හැඩයට සම්පූර්ණයෙන් අනුකූල වේ. ද්‍රවයක අංශු එකිනෙක පසු කර ලිස්සා යා හැකි අතර ඒවා වේගයෙන් චලනය වේ.
Line 17 ⟶ 15:
ඒකකාර ගුරුත්ජ ක්ෂේත්‍රයක් තුළ ද්‍රවයක් නිශ්චලව පවතින විට එතුළ කිසියම් ලක්ෂ්‍යයක පීඩනය පහත සමිකරණය මඟින් ලබා ගත හැක.
 
:<math>p=\rho g h\,</math>
 
 
මෙහි
<math>\rho\,</math> = ද්‍රවයේ ඝනත්වය (නියතයක් ලෙස සැලකේ)
:<math>g\,</math> = ගුරුත්වය
:<math>h\,</math> = සලකන ලක්ෂ්‍යයට පෘෂ්ඨයේ සිට පවතින ගැඹුර
 
මෙම සමීකරණය යෙදීමේ දී ද්‍රව පෘෂ්ටය මත දී පීඩනය ශුන්‍ය බව සලකා ඇති අතර ආතති බලපෑම් නොසලකා හැර ඇති බව සලකන්න.
Line 31 ⟶ 29:
 
 
== Referencesආශ්‍රිත ==
http://en.wikipedia.org/wiki/Liquid
 
[[ප්‍රවර්ගය:විද්‍යාව]]
 
[[en:Liquid]]
"https://si.wikipedia.org/wiki/ද්‍රව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි