"ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
New page: සිවිල් නඩු සම්බන්ධව ශ්‍රී ලංකාවේ පවත්නා වු නීති තත්වය. ශ්‍රී ලංකාවේ න... |
No edit summary |
||
1 පේළිය:
ප්‍රථමයෙන් සිවිල් නඩුවක් පවත්වගෙන යා යුතු ආකාරය පිළිබඳව සළකා බැලීමේදී, යම් සිවිල් අධිකරණයක නඩුවක් පැවරීමේදි පැමිණිල්ල සැකසීම පිළිබඳවත්,පැමිණිල්ලට විරුද්ධව උත්තර සකස් කිරීමේදීත් ඉතාමත් සැළකිල්ලක් දැක්විය යුතුය.යම් යම් අඩුපාඩු හා දෝෂ සහිතව පැමිල්ලක් හෝ උත්තරයක් ඉදිරිපත් කළහොත් ඉන් අයහපත් ප්‍රතිඑල ඇතිවේ.එනම් අනවශ්‍ය ලෙස නඩුව ප්‍රමාදවීම හා වැඩිපුර මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවේ. මනාව සකස් කළ පැමිණිල්ලක් යනු තම නඩුවෙන් අඩක්ම සාර්ථක ලෙස නිමවීමක් ලෙස සැළකේ.▼
සිවිල් නඩු වලදී නඩු පවත්වාගෙන යාමේ ක්‍රියාමාර්ග හෙවත් පටිපාටීන් දෙකක් පවතී. 1. ලඝුකාර්ය පටිපාටිය.▼
▲
2 . සාමාන්‍යකාර්ය පටිපාටිය. වශයෙනි.▼
1. ලඝුකාර්ය පටිපාටිය.
▲ මෙහිදී සළකා බැලිය යුතු කාරණය වන්නේ,නඩුව ඉදිරිපත් කළ යුත්තේ ඉහත පටිපාටීන් දෙක අතුරින් කුමන කාර්ය පටිපාටිය අනුවද යන්නයි.ඉඩම් නඩු,ගෙවල් කුලී හා නෙරපීම් නඩු, ඇතුළු ඇතැම් නඩු වලදි සාමාන්‍ය කාර්යපටිපාටිය අනුගමනය කළයුතු අතර,තෙස්තමේන්තු නඩු ආදියේදී අනුගමනය කරනුයේ ලඝුකාර්ය පටිපාටියයි. මේ පිළිබඳව ද සැළකිල්ලෙන් ක්‍රියා කළ යුතුය.
▲ නියමිත අධිකරණය තුළ නඩුව පැවරීම ද ඉතා වැදගත්ය.නඩුව ඉදිරිපත් කළ යුත්තේ කවර උසාවියට දැයි නිශ්චය වශයෙන්ම දැන ගත යුතුය.ඒ පිළිබඳව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 9 වන වගන්තිය ද පැහැදිළි කරයි. නියමිත අධිකරණය පිළිබඳව සැළකීමේදි,පහත කරුණු විශේෂයෙන් සලකා බැලිය යුතුය.
1.විත්තිකාර පාර්ශවකරු පදිංචිව සිටින,
2.ඉඩමක් සම්බන්ධව නම්,ඒ ඉඩම සම්පුර්ණයෙන්ම හෝ එහි කොටසක් පිහිටි,
Line 12 ⟶ 20:
4.ගිවිසුම් පිළිබඳව නඩුවක් නම්,ගිවිසුම ඇති කර ගත් ප්‍රදේශයේ
අධිකරණ බලය ඇති දිසා අධිකරණයේ නඩුව පැවරිය යුතුය.
1.පැමිණිල්ලේ සඳහන් කළ යුතු කරුණු නිවැරදි ලෙසත්,අනවශ්‍ය විස්තර වලින් තොරවත්,ප්‍රකාශ කර නොතිබීම.▼
2.අනවශ්‍ය කරුණු ඇතුළත් කර තිබීම.
3.නඩු නිමිත්ත හෙළි දරව් කර නොතිබීම.
4.පැමිණිල්ලට අත්සන් කර නොතිබීම හා අත්සනෙහි නිරවද්‍යතාවය සහතික කර
යනාදිය එම බොහෝ කාරණා අතර කිහිප ආකාරයක හේතූන් වේ.
|