"අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය
 
අවුරුදු දෙදහසකට වැඩි කාලයක ඉතිහාසයක් ලංකාවේ නොකඩවා පවතී.මහාවංසයෙන් ඇරඹුණු ඵ් ඉතිහාසයේ ආරම්භයෙහි සිටම කියවෙන්නේ සිංහල ජාතිය පිළිබඳ තොරතුරු කතාවයි.‍මෙ නිසා නොයෙක් ජාතිකයන්ගේ විවිධ සම්බන්ධතා කොතෙක් පැනී යතත් ලංකාවේ සිංහල ජාතියේ මුලික උරුමය වසනු බැරිව පවතී.
සිංහල සාහිත්‍යය ඉතිහාසයේ වළගම්භා සමය කරුණු කිහිපයක් නිසා අනුස්මරණීය වෙයි.
 
01)තෙවලා දහම හා අටුවා කථා ග්‍රන්ථාරුඪ කිරීම නිසා පොත්පත් ලිවීම ඇරඹීම
02)සිංහල අටුවා පොත් සම්පාදනය වීම(සිංහල සාහිත්‍යය ඉතිහාසයේමුල්ම පොත් විශේෂයයි.)
 
ඉන්පසුව පාලි සාහිත්‍යයේ හා සංස්කෘත සාහිත්‍යයේ වර්ධනයක්ද ඇතිවිය.
හයවන සියවසේදී පළමුවන කාශ්‍යප රජතුමා මේ කදු ගැටය වාසය කරගත්තේ සතුරන්ගෙන් බේරීම සඳහාය.චිත්‍ර කලාව සම්බන්ධයෙන්ද මෙය වැදගත් වේ.සීගිරි කැටපත් පවුරේ මුළු කවි ගණන 685කි. සීගිරි ගී එක් අයෙකුගේ රචනා නොවේ.බොහෝ දෙනාගේ රචනායි.එ‍හි සිරි නරඹා තම හැඟීම් රිසි සේ වර්ණනා කරතිබේ.සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙන පරිදි ගී සිව්පදකරණය මේ අවස්ථාව වන විට වෙසෙසින් දියුණුව පැවතිණ.යාග ගී,කව් ගී,යොන් ගී වෙසෙස්ද සිව්පද හා සැහැලිද මේවා අතර වේ.එළිසමය පවා දැකිය හැකිය.නොයෙක් අලංකාර,දේශීය උපමා දක්නට ලැබේ.
 
"නිල් කට්රොල් මලෙකැ ඇවුණු
වැට්කොල මල සෙයි
සැන්දැ ගී සිහිවෙන්නෙ
මහනෙල් වන හය්රන්වන හුන්"
සීගිරී ගී පිරික්සන විට එහි සාහිත්‍යමය අගය,එවක කවියේ විචාරශීලී අගය සොයා ගත හැකිය.
 
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/10352" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි