"අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
11 පේළිය:
ලංකාවෙ භාෂා සාහිත්‍යයේ වර්ධනය මිහිදු හිමිගේ පැමිණීමත් සමග වර්ධනය වුවකි.මෙරට පැනෙන ආදිම ලිපිවල සම්පූර්ණ හැඩහුරුකම අශෝක ලිපි හා සමානව පැවතීමෙන් පෙනෙන්නේ ලේඛන විද්‍යාව හෙවත් අකුරු ලිවීමෙ ක්‍රම ව්‍යවහාරයෙන් ලංකාවටඅශෝක රාජ්‍යයෙන්ලැබී ඇති බවයි.
ඉගෙනීමේ ප්‍රධාන අංගය:
සිංහල සාහිත්‍යය ඉතිහාසයේ වළගම්භා සමය කරුණු කිහිපයක් නිසා අනුස්මරණීය වෙයි.
ඉන්පසුව පාලි සාහිත්‍යයේ හා සංස්කෘත සාහිත්‍යයේ වර්ධනයක්ද ඇතිවිය.▼
සෙල්ලිපි හා පොත්පත්:▼
පොත්පත්: ▼
මිහිදුමාහිමියන් වචන මාර්ගයෙන් ගෙන ආ පෙළඅටුවා මෙරට භික්ෂූන් හෙළ බසින් උගත් බව සඳහන් වේ.එද පෙළදහම සෙයින් රැකගත් භික්ෂූහු පොත්ලිවීම ආරම්භ කලාට පසු ග්‍රන්ථාරුඪ කළහ.සිංහල සාහිත්‍යයේ චිරන්තන ග්‍රන්ථ වූ මේ පොත්පෙළ හෙළ අටුවා ලෙස හැඳින්වේ.මේ හෙළ අටුවා තිබුණේ පාලි අටුවා වලිනි.බුදුගොස් හිමියන් පස්වන සියවසේ ලක්දිවට පැමිණ පාලි අටුවා කරන ලද්දේ මෙම හෙළ අටුවා උපකාර කර ගෙනයි.▼
මේ සඳහා උන්වහන්සේ අට්ඨ කථා පහක් පිහිට කරගත්හ. මහා අට්ඨ කථා,මහාපච්චරියට්ඨ කථා,කුරුන්දිට්ඨ කථා,අන්ධකට්ඨ කථා,හා සංඛෙපට්ඨ කථාවයි.▼
සීහලට්ඨ කථා මහාවංසය,ථූපවංස වණණනා මේ යුගයේ ලියැවුණු පොත් ලෙස සැළකිය හැකි වුවත් අද වනවිට මේවා සම්පූර්ණයෙන්ම අභාවිත කෘතීන්ය.▼
අනාගතවංස වණණනා විමුක්ති මාර්ගය,නමක්කාර වණ‍්‍ණනා, යන කෘතීන්වල නම් පසුකාලීන කෘතීන්වල සඳහන් වූ නිසා මේවා අනුරාධපුර යුගයට අයත් ඒවා යයි සැළකිය හැකිය.▼
▲
▲
සීගිරි ගී:▼
අනුරාධපුර යුගයේ ඉතා අනුස්මරණීය වූ සාහිත්‍යය සටහනක් නම් සීගිරි ගී පෙළයි.දැනට ප්‍රකාශිත ශිලාලිපි හැරුණු කොට මෙතෙක් සොයාගෙන ඇති සිංහල සාහිත්‍යයේ ඉතාම පැරණි සටහන හැටියට ඇත්තේ මේ ගී වැලයි.▼
▲
හයවන සියවසේදී පළමුවන කාශ්‍යප රජතුමා මේ කදු ගැටය වාසය කරගත්තේ සතුරන්ගෙන් බේරීම සඳහාය.චිත්‍ර කලාව සම්බන්ධයෙන්ද මෙය වැදගත් වේ.සීගිරි කැටපත් පවුරේ මුළු කවි ගණන 685කි. සීගිරි ගී එක් අයෙකුගේ රචනා නොවේ.බොහෝ දෙනාගේ රචනායි.එහි සිරි නරඹා තම හැඟීම් රිසි සේ වර්ණනා කරතිබේ.සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙන පරිදි ගී සිව්පදකරණය මේ අවස්ථාව වන විට වෙසෙසින් දියුණුව පැවතිණ.යාග ගී,කව් ගී,යොන් ගී වෙසෙස්ද සිව්පද හා සැහැලිද මේවා අතර වේ.එළිසමය පවා දැකිය හැකිය.නොයෙක් අලංකාර,දේශීය උපමා දක්නට ලැබේ.▼
▲
▲
▲
"නිල් කට්රොල් මලෙකැ ඇවුණු
Line 41 ⟶ 51:
මහනෙල් වන හය්රන්වන හුන්"
සීගිරී ගී පිරික්සන විට එහි සාහිත්‍යමය අගය,එවක කවියේ විචාරශීලී අගය සොයා ගත හැකිය.
ගැටපද,සන්‍ය,පිටපොත්,වණ්‍ර්‍ණනා:
උදා- විසුද්දි මග්ගයට ලියූ ගැටපදය
අභිධම්මට්ඨ කතාවට ලියූ ගැටපදය
උදා- විසුද්දි
විනය සන්‍යය
අනුරාධපුර යුගයේ ලියැවී ඇති සිය ගණනක් සන්‍ය අතරින් අදට ඉතිරිව ඇති සන්‍යය දෙකකි.
1)දම්පියාවට කළ අටුවා සන්‍යය
2)වෙසතුරු දා ගාථා සන්‍යය
* සියබස්ලකර (පද්‍ය)
* සිඛවළඳ හා සිඛවළඳ විනිස(ගද්‍ය)
* දම්පියා අටුවා ගැටපදය
පුංචි බණ්ඩාර සන්නස්ගල
|